මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක වන උපේක්‍ෂා ස්වණමාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කටුගස්තොට පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙනි.
ඇය විසින් පදවන ලද මෝටර් රථයේ ගැටිමෙන් යතුරුපැදියක ගමන් ගත් තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
ඇය බීමතින් සිට ඇත්තැයි සිදු කරන ලද පරික්‍ෂණයකින් හෙලිව ඇත්තේ ඇය බීමතින් නොසිට ඇති බවය.
අද දිනයේ ඇය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.