~උබටටත් මෙහෙම එනවද ? නැත්නම් මට විතරද ?~

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
~උබටටත් මෙහෙම එනවද ? නැත්නම් මට විතරද ?~

5881920-error-sign-showing-computer-or-internet-concept.jpg

මචන් එළකිරි කොල්ලනේ මට පොඩි help එකෙක් ඕන වෙලා තියනවා ...:rolleyes::rolleyes:

මම Internet පාවිච්චි කරන්නේ hutch සිම් එකක් .. speed හොදයි ...
මට ඉන්ටෙර්නෙට් use කරන හැම වෙලාවකම වගේ මෙන්න මේ ERROR Message එක එනවා ....
Error: Requested content 'www.elakiri.lk/' cannot be resolved.

උදා : Error: Requested content ' xxxxx ' cannot be resolved. මම මෙතන xxxxx කියන දල තියෙන තැන අපි යන්න උත්සහ කරන web site එක තමා ඔතන වැටෙන්නේ ...:yes::yes:

අපි දවසට වෙබ් site 100 කට යනවා නම් .. 45 වතාවක් විතර සමහර වෙලාවට මේ ERROR Message එක එනවා ., හැබැයි වෙබ් page එක දෙතුන් වතාවක් ආයෙම Re -fresh කරහම හරියනවා ...:confused::confused:

Share%20Internet%20Error.jpg

උබල දන්නවද මේ වගේ ERROR Message එකක් එන්න හේතුව ?:confused:
දන්නා එකෙක් ඉන්නවනම් කියන්න ...
hutch පාවිච්චි කරන කොල්ලන්ගෙන් මම අහන්නේ , අනේ මචෝ ,,,, උබලටත් මේ ERROR Message එක එනවද ?:confused: කියහල්ල කෝ .. :oo:
එනවා නම් උබල ඉන්න Area එකත් මෙතන දල පලයල්ලා .. :yes:

Customer Care කතා කරහම උන්ටත් මේක තේරෙන්නේ නෑ බන් ... :angry:
Customer Care කතා කරහම එකෙක් දවසක් මට කිවා dongle එක ගලවල අපහු ගහල බලන්න Sir කියල ...:P
මන් ඌට හොදටම බැනලයි Call එක cut කරේ ....:angry:

duties-customer-service-supervisor_-1.1-800x800.jpg

දැන් මේ පිලිබදව කියන්න මම මේ මාසෙට විතරක් hutch Customer Care එකට 24 වතාවක් call කරලා තියනවා ...:shocked:

දැන් මට හුච් එකෙන් කියන්නේ මොකක් ද දන්නවද ?:nerd:

මේ ERROR Message එක තියන තව Customer ල ඉන්නවා නම් හොයල වාර්තාවක් විදියට දෙන්නලු company එකට කරන උදවුවක් විදියට ...
මට මචන් උන්ට උදවු කර කර ඉන්න ඕන නෑ .. මට ඕන මගේ ප්‍රශ්නය විසදා ගන්න ...

මන් මෙච්චර අත කැඩෙනකන් type කරේ කොහොම හරි මට මේ ගැටළුවට උබලගෙන් හ‍රි විසදුමක් හොයා ගන්න ඕන නිසා ..:yes::yes:
පුළුවන් උදවුවක් දියන් හොදේ ....:):):)

අනිත් උන් පොඩ්ඩක් Bump එකක් වත් දල පලයල්ලා උදවුවක් විදියට ...:)

error-negocios-por-internet.jpg
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
bump machan... uba use karana browser eka mokadda?

Google chrome , Firefox , Internet explor 9
ඔය හැම එකටම එනවා බන් ... :no:

සිම් එක මාරු කරා :confused:
computer එක මාරු කරා :confused:
Dongle එක මාරු කරා :confused:
ම්හ් වැඩක් උනේ නෑ ....... :confused:
 
llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mama nam oya dongle seen gana danne na machan.

    eth mehema karanna puluwanda balanna. Mobile partner software eken DNS settings wenas karanna puluwanda kiyala balanna.

    DNS change karanna google DNS walata 8.8.8.8 / 8.8.4.4

    eeta passe mokada wenne kiyala balanna machan. mokada oka Hutch lage name server awulak wenna puluwan wage...
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් ඔය සීන් ඒක එන්නේ කනෙක්ෂන් ඒක idle තිබිලා ඇක්ටිව් වෙන කාලය අතරද..
    එතකොට hsdpa ඉදල wcdma වලට මාරු වෙනවා..අයෙත් hsdpa වෙන්නේ වෙන page එකක් ලෝඩ් වෙද්දී එකට සමහරවිට ටික වෙලාවක් ගන්නවා..
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Google chrome , Firefox , Internet explor 9
    ඔය හැම එකටම එනවා බන් ... :no:

    සිම් එක මාරු කරා :confused:
    computer එක මාරු කරා :confused:
    Dongle එක මාරු කරා :confused:
    ම්හ් වැඩක් උනේ නෑ ....... :confused:

    unta hadanna bari nam wena ekakata maru weyan.. simple as possible ne lokka

    NETWORK EKA MARU KARANA EKA HODAI MACHAN EHNAM... SORYY VSADUMAK DENNA TEREN NAHA BUN.. :no: :no:
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    Google chrome , Firefox , Internet explor 9
    ඔය හැම එකටම එනවා බන් ... :no:

    සිම් එක මාරු කරා :confused:
    computer එක මාරු කරා :confused:
    Dongle එක මාරු කරා :confused:
    ම්හ් වැඩක් උනේ නෑ ....... :confused:

    අහ් යකෝ උඹ ඔය කියන් ඔක්කෙම කරලනම් අන්තිමට මාරැ කරන්න තියෙන්නේ ජොකියව තමයි

    සිම් එක මාරැ කරහමත් එනවනම් සිම් අවුලක් නෑ
    කොම් එක මාරැ කරහමත් එනවනම් කොම් එකෙත් අවුලක් නෑ
    ඩොන්ගලෙත් මාරැ කරහමත් එනවනම් ඩොනගල් එකෙත් අවුලක් නෑ

    හිතන්න බැරි ලෙඩක් මචං කරැණාකරලා තරහා නැතුව වෙන කාට හරි කොම් එක යූස් කරන්න දීලා බලපන්

    නැත්තම් ඔහොම එන්න විදිහක් නෑ

    කොම් එකෙයි සිම් එකෙයි ඩොන්ගලෙයි ඔක්කොම මාරැ කලානම් මචං ඉන්ටර්නෙට් යන්න වෙන මුකුත් ඕන නෑ

    සමහර විට භුමි දෝශයක්ද දන්නෙත් නෑ .....

    පරිගණක අලුත්වැඩියා කරන්නෙකුගේ පිහිට පතන්න

    ek.png
     
    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    machoo..matath oka enawa..man iye unge late night package eka use karala baluwa..epa una ban..man hithuwe mata witharai case eka kiyala
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    machoo..matath oka enawa..man iye unge late night package eka use karala baluwa..epa una ban..man hithuwe mata witharai case eka kiyala

    යකෝ උබ තමයි මම හොයා හොයා ඉදපු එකා ...............
    උබේ විස්තර මට pm කරපන්
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    unta hadanna bari nam wena ekakata maru weyan.. simple as possible ne lokka

    mama nam oya dongle seen gana danne na machan.

    eth mehema karanna puluwanda balanna. Mobile partner software eken DNS settings wenas karanna puluwanda kiyala balanna.

    DNS change karanna google DNS walata 8.8.8.8 / 8.8.4.4

    eeta passe mokada wenne kiyala balanna machan. mokada oka Hutch lage name server awulak wenna puluwan wage...

    hariyanne na ban

    මචන් ඔය සීන් ඒක එන්නේ කනෙක්ෂන් ඒක idle තිබිලා ඇක්ටිව් වෙන කාලය අතරද..
    එතකොට hsdpa ඉදල wcdma වලට මාරු වෙනවා..අයෙත් hsdpa වෙන්නේ වෙන page එකක් ලෝඩ් වෙද්දී එකට සමහරවිට ටික වෙලාවක් ගන්නවා..

    thanks ... :D

    අහ් යකෝ උඹ ඔය කියන් ඔක්කෙම කරලනම් අන්තිමට මාරැ කරන්න තියෙන්නේ ජොකියව තමයි

    සිම් එක මාරැ කරහමත් එනවනම් සිම් අවුලක් නෑ
    කොම් එක මාරැ කරහමත් එනවනම් කොම් එකෙත් අවුලක් නෑ
    ඩොන්ගලෙත් මාරැ කරහමත් එනවනම් ඩොනගල් එකෙත් අවුලක් නෑ

    හිතන්න බැරි ලෙඩක් මචං කරැණාකරලා තරහා නැතුව වෙන කාට හරි කොම් එක යූස් කරන්න දීලා බලපන්

    නැත්තම් ඔහොම එන්න විදිහක් නෑ

    කොම් එකෙයි සිම් එකෙයි ඩොන්ගලෙයි ඔක්කොම මාරැ කලානම් මචං ඉන්ටර්නෙට් යන්න වෙන මුකුත් ඕන නෑ

    සමහර විට භුමි දෝශයක්ද දන්නෙත් නෑ .....

    පරිගණක අලුත්වැඩියා කරන්නෙකුගේ පිහිට පතන්න

    ek.png

    නෑ මචන් මම hutch වලින් අයින් වෙන්නේ නැත්තේ උන් මට 1 GB රු 100 ගානේ දෙන නිසා ...
    දැන් බලපන් dialog service එක සුපිරි ...
    එත් 1 GB 299 /= ඇඩෙනවා. ....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    OOka matath una. Mama colombo 7 . Web site block wenawa wage. Kiyapu tika ehemama una. HUTCH walata wadiya ETISALAT aluth package eka honda nisa eekata maru una maasa 2ka hutch customer kenek widiyata indala. Dan awulak ne. Umbatath maaru wenna kaale hari.
    Hutch wala extra usage rate eka godaaak wadiy...
     
    උබ මාරු උන package එකේ details කොහොමද ?:D