උබට ඉවර කර ගන්න බැරි වුනු ගේම් මොනවද

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    :oo::oo::oo::baffled::baffled::baffled::P:P

    ado aith patan ganna one NFS most wanted play karanna online...
    mama parana sofwre pojja weda kaloth link eka daannam kastiyatama online gahanna puluwan....


    :yes::yes:

    ado man issara try kala online gahanna .. wade hari giye na.. NFS UG2 th try kala.. eke 1.3 patch1 daanna one. hariyanne na ban. anthimata wade atharala damma...
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ado man issara try kala online gahanna .. wade hari giye na.. NFS UG2 th try kala.. eke 1.3 patch1 daanna one. hariyanne na ban. anthimata wade atharala damma...

    mama nfs mostwanted gahala tiyenawa ban online dan 1yr witara kalin...
    Plan kiyala podi software ekakin...
    patta.
    :rofl::rofl::rofl:

    eha gedara ekawa skype walin set karagannawa cl ekakata uth ekka katha kara karama game 1 play karnawa....
    patta ban..

    :yes::yes::yes:

    aith enawanam ape diviyata ayeth a lassana kaleee
    :P:P:P
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    GTA 4 hena kaleka idala thiyanawa missions karanna kammeli:baffled: iye L.A.Noire eka iwara karala ada gta 4 gahanna hadanakotama light giya:angry:,mage lagath jc2 thiyanawa ekath gahanna kammeli:baffled:
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    -255198484.jpg
    මේක ඉවර කරපු එකෙක් ඉන්වද පට්ට අමරුයිනේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ නැහැ බන්...මට එහෙම තරහා ගියා නෙමෙයි. ;);) එහෙම game ගහලා වැඩක් නැහැ.දැන් සමහරු කියයි, game ගහලා කාටද වැඩක් උනේ කියලා. :baffled::baffled: එහෙම කියනවා නම් මට කියන්න තියෙන්නේ, cheat දාලා ගහන එක ඊටත් වඩා වැඩක් නැහැ කියලා....... :D:D (මම මෙතනදි අදහස් කරන්නේ මචන්, ජීවිතේ මොනම දේකදිවත් හොර කරන්න එපා.game එකක් කියන එක ජීවිතේට එච්චර වැදගත් නැති උනත්, එතනදිවත් හොරකම් කරන්න පුරුදුවෙන්න හොඳ නැහැ.) :yes::yes::yes::yes::yes:
    ow eka eththa machan
    mama e adahasa atha eriya
    ehema gahala kisima kik ekak ne ne
    egata therenne ne api meka gehuwa kiyala
     

    blue_in_rio

    Well-known member
  • -255198484.jpg
    මේක ඉවර කරපු එකෙක් ඉන්වද පට්ට අමරුයිනේ

    මම පට්ට කට්ටක් කාලා ඉවර කලා මචන්. :baffled::baffled: අන්තිම හරිය වෙලාවත් ස්පයිඩර් මෑන්ගේ හෙල්ත් එක ටිකක් වැඩි කරන්නැති එක තමා අවුල. :confused::confused: සෑන්ඩ් මෑන්ගේ එහෙම හෙල්ත් කොහොමද ? :no::no: ඇඬෙනවා ගහන්න ගියාම. :oo::oo:
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    Broken Sword Angel of Death (because this made me bored)
    Sims 3 (because this game has no end)
    Imagine fashion designer (because this game has no end)
    Orcs Must Die (because my partner said it sucks so I have no one to play this now)
    Skyrim (because obviously a boring game, you can go wherever you want it's true but what we can do other than killing and stealing from people..)
    Kingdoms of Amalur: Reckoning (I don't know what to do , this is really a huge game so it takes months to finish this properly)
    Inversion (no comment ,I just don't like this)
    Nancy Drew Tomb of the Lost Queen ,Alibi in Ashes (lame puzzles)
    Lord of the Rings War in the North (I don't have 3 partners to play this ,I used to have but since he was a jerk I dropped him)
    Spec Ops (I am one of bests in Multiplayer mode but I've never finished the single player mode)

    skyrim boring??? :angry::angry::angry: how dare you!!! :dull::dull: :dull:
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මම පට්ට කට්ටක් කාලා ඉවර කලා මචන්. :baffled::baffled: අන්තිම හරිය වෙලාවත් ස්පයිඩර් මෑන්ගේ හෙල්ත් එක ටිකක් වැඩි කරන්නැති එක තමා අවුල. :confused::confused: සෑන්ඩ් මෑන්ගේ එහෙම හෙල්ත් කොහොමද ? :no::no: ඇඬෙනවා ගහන්න ගියාම. :oo::oo:
    කාණුවක් යට කබරයෙක් එක්ක වලියක් යන්නේ ඒ අනිතිම මිසන් එක නෙවේද ?වුත් එක්ක ගේමේ හිටියේ.තව මිසන් තියනවද බන් කම්පියුටරේ සිං එකක් ගිහින් සේව් ඩෙටා නැති වුනා අය ගහන්න ඉන්නේ අර කුඩා අරන් ඉන්න කෙල්ලොත් පට්ට අමරුයිනේ බන්
     

    blue_in_rio

    Well-known member
  • EA+CRICKET+07.jpg


    menna meka nam iwarama karala demma keepa serayakma
    videos serama tikath beluwa patta

    ඔකේ බන් shift+D එකයි ගහපුවම කෙලිම්ම 6 ඒවා නේ බන් වදින්නේ :P

    oya itin dapu gaman kanawane
    koranna bene ubala ekka

    3+ game එකක් ඉවරකලාලු. විලිලැජ්ජාවේ, සන්තොසේ බෑ ඕයි...... :baffled::baffled::baffled::baffled::baffled: :rofl::rofl::rofl::rofl::rofl: