උබට ඉවර කර ගන්න බැරි වුනු ගේම් මොනවද

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    කාණුවක් යට කබරයෙක් එක්ක වලියක් යන්නේ ඒ අනිතිම මිසන් එක නෙවේද ?වුත් එක්ක ගේමේ හිටියේ.තව මිසන් තියනවද බන් කම්පියුටරේ සිං එකක් ගිහින් සේව් ඩෙටා නැති වුනා අය ගහන්න ඉන්නේ අර කුඩා අරන් ඉන්න කෙල්ලොත් පට්ට අමරුයිනේ බන්
    උත්තරයක් ඕනේ :yes:
     
    blue_in_rio

    Well-known member
  • කාණුවක් යට කබරයෙක් එක්ක වලියක් යන්නේ ඒ අනිතිම මිසන් එක නෙවේද ?වුත් එක්ක ගේමේ හිටියේ.තව මිසන් තියනවද බන් කම්පියුටරේ සිං එකක් ගිහින් සේව් ඩෙටා නැති වුනා අය ගහන්න ඉන්නේ අර කුඩා අරන් ඉන්න කෙල්ලොත් පට්ට අමරුයිනේ බන්

    හපොයි පුතේ...කුඩ අරන් එන කෙල්ලොන්ගේ missionම කීයක් කියලා තියෙනවද ? :baffled::baffled: හැබැයි ඒවා වගේ නෙමෙයි, story line එකේ තියෙන වැඩ.උබට නම් තව ගොඩක් ඉගෙන ගන්න වෙනවා.මට කියන්න තියෙන්නේ, උබ ඔය spider man 3 game එකට තාම අත ගැහුවා විතරයි. :no::no::no::no::no:
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    හපොයි පුතේ...කුඩ අරන් එන කෙල්ලොන්ගේ missionම කීයක් කියලා තියෙනවද ? :baffled::baffled: හැබැයි ඒවා වගේ නෙමෙයි, story line එකේ තියෙන වැඩ.උබට නම් තව ගොඩක් ඉගෙන ගන්න වෙනවා.මට කියන්න තියෙන්නේ, උබ ඔය spider man 3 game එකට තාම අත ගැහුවා විතරයි. :no::no::no::no::no:
    කණුවක් යට ඉන්න කබර යට යන්න්ක්ම් ගැහුවා ඔන්න අය ගහන්න ඕනේ බලන්න මම හිතුවේ කබරයට ගහන එක තමා අන්තිම එක :frown:කියලා එකයි ගහන්න එක අත හැරියේ
     
    blue_in_rio

    Well-known member
  • කණුවක් යට ඉන්න කබර යට යන්න්ක්ම් ගැහුවා ඔන්න අය ගහන්න ඕනේ බලන්න මම හිතුවේ කබරයට ගහන එක තමා අන්තිම එක :frown:කියලා එකයි ගහන්න එක අත හැරියේ

    අන්තිමට තියෙන්නේ බන්, Venom එක්ක ගහගන්න එක.පට්ටම අමාරුයි.ඌත් එක්ක ගහ ගනිද්දි, දෙන්නත් එක්ක බිමට වැටෙනවා.හෙන යකඩ උල් වගයක් තියෙන තැනකට.අපි බේරිලා, ඌව උල්වලට වට්ටන්න ඕනා.හරියට කෙරුවොත් වැඩේ finish.ඒ උනාට, එකේ පෙන්නන keys ටික හරියට ඔබන්න ඕනා.පොඩ්ඩ එහා මෙහා උනොත්, හෙන ගොඩක් කලින් ඉඳලා ගහන්න වෙනවා. :oo::oo::oo::oo::oo:
     
    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    මචන් prototype 2 එකේ අර දොස්තරයෙක් අල්ලන්න තියෙන එක කොහොමද කරන්නේ...? අපි කොච්චර හය්යෙන් ගියත් ඌ පට් ගාල දුවල යන්වනේ......
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    අන්තිමට තියෙන්නේ බන්, Venom එක්ක ගහගන්න එක.පට්ටම අමාරුයි.ඌත් එක්ක ගහ ගනිද්දි, දෙන්නත් එක්ක බිමට වැටෙනවා.හෙන යකඩ උල් වගයක් තියෙන තැනකට.අපි බේරිලා, ඌව උල්වලට වට්ටන්න ඕනා.හරියට කෙරුවොත් වැඩේ finish.ඒ උනාට, එකේ පෙන්නන keys ටික හරියට ඔබන්න ඕනා.පොඩ්ඩ එහා මෙහා උනොත්, හෙන ගොඩක් කලින් ඉඳලා ගහන්න වෙනවා. :oo::oo::oo::oo::oo:
    පෙන විදිහට පට්ටයි වගේ අය ගහන්න ඕනේ අදම
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මචන් prototype 2 එකේ අර දොස්තරයෙක් අල්ලන්න තියෙන එක කොහොමද කරන්නේ...? අපි කොච්චර හය්යෙන් ගියත් ඌ පට් ගාල දුවල යන්වනේ......
    prototype1 ගැහුවා ඕක ගහලා නැ බලමු උත්තරයක් හැමබවෙයි
     
    • Like
    Reactions: Dokolla

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    425046_full.jpg

    menna game..
    :rofl::rofl::P:P:P