උබට කියන්නේ - කොල්ලන්ට පමණයි

Mr Bump

Member
Oct 26, 2015
435
104
0
උබට කියන්නේ - කොල්ලන්ට පමණයි

උබ
















කවදාවත් කෙල්ලගේ කිමට සිගරට්, අරක්කු, ගංජා තියා කුඩු ගහන එකවත් නවත්තන්න එපා.

මොකද

එකි උබෙන් ඈත් උන දවසට උබ ඕවා ගහන්නේ "ඩබල්" "ත්‍රිබල්" කරලා.

වෙනදාට සිගරට් 10ක් ගහපු උබ එකි නැති උනාට පස්සේ සිගරට් 100ක් ගහනවා

වෙනදාට මාසෙක සැරයක් පොඩි අඩියක් ගහපු උබ එකි ගියාට පස්සේ හැමදාම බොනවා

වෙනදාට ඉදලා හිටලා ජොයින්ට් එකක් ගහපු උබ දවසකට දෙතුන් වතාවක් ජොයින්ට් එක හොයනවා

වෙනදාට බෝම කලාතුරකින් හිට් එකක් ගහපු උබ හැමදාම 3 snorts ගහනවා

උබ හැමදාටම රස්තියාදුකාරයෙක් බේබද්දෙක් ගංජා කාරයෙක් කුඩ්ඩෙක් වෙනවා.

Moral :- කවදාවත් උබ ඇබ්බැහි වෙච්ච දෙයක් කෙල්ලෙක්ගේ විශ්වාසය වෙනුවෙන් නවත්තන්න එපා. උබටමයි කෙළ වෙන්නේ. උබම "තේරුම් අරන්" නවත්තපන්. එකිගේ ආදරේ නැති වෙනවාත් එක්කම උබේ ප්‍රතිපත්ති, පොරොන්දු ඔක්කොම එ ආදරේත් එක්කම බිඳ වැටෙනවා... උබ රැවටෙනවා... උබ අතරමන් වෙනවා... උබ අසරණ වෙනවා.!
 
  • Like
Reactions: libero