උබත් අඩු කුලේද ? Are you also a low caste ?

nerodroid

Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    මට නම් public තැනක phone එක සද්දෙට ring වුණත් අවුල් බං. සාක්කුවෙන් ගත්ත ගමන් silent කරලා තමයි call කරන එකා කවුද කියලත් බලන්නෙ.

    ඔය සමහර හැත්ත ඉන්නෙ උන් කෝල් එක ගන්නවද නැද්ද කියලා අතේ තියාගෙන කල්පනා කරන අතරෙ ලකඩම් බොකඩම් ringtone එක හැට පැයක් play වෙන්න දාගෙන ඉන්නෙ. මට නම් පේන්ඩ බෑ, හොම්බට එකක් දෙන්ඩ හිතෙනවා මෝඩ හැත්තට.

    මම හිතන්නෙ එ‍් self conscious සීන් එක සමහරුන්ට පට්ට අඩුයි බං. අනිත් උන්ට වාතයක් කියල හිතන් නෑ.
    එහෙම ජීවත් වෙන එක පට්ට ලේසියි නේ... inconsiderate.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    Walking karaddi ehema kiyo kiyo yana un set wela nedda? Phone or with buddy , matanam epa wenawa, ehema un pitapassen aheddi mage walking speed eka double wenawa itin , eka athakin ehema un inna eka hodai extra motivation to walk faster 🤓
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    තවත් එපා කරපු සෙට් එකක් තමයි බස් කෝච්චි ඇතුලෙ හෙන හයියෙන් කෝල් ගන්න උන්. නෝමල් බස්වලනං ටිකක් හරි ශේප් ඒත් ඔය හයිවේ යන බස් වල එහෙම ඇතුලෙ සද්ද බද්ද අඩු නිසා ඒ වගේ එකෙක් නැග්ගම එපා වෙනව ඉතින්
     
    • Like
    Reactions: Any.key and NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    Walking karaddi ehema kiyo kiyo yana un set wela nedda? Phone or with buddy , matanam epa wenawa, ehema un pitapassen aheddi mage walking speed eka double wenawa itin , eka athakin ehema un inna eka hodai extra motivation to walk faster 🤓
    ඕක නම් උබේ තියෙන ගොන් පාට් එකක්. ඔහොම ගිහින් තව ටික දවසකින් උබ කියයි ලගින් යන එකා උස්ම ගන්න එකත් උබට අවුල් කියලා
     
    • Like
    Reactions: NRTG

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    ඕක නම් උබේ තියෙන ගොන් පාට් එකක්. ඔහොම ගිහින් තව ටික දවසකින් උබ කියයි ලගින් යන එකා උස්ම ගන්න එකත් උබට අවුල් කියලා
    hutto, imagine walking at same pace and you having to listning to some dumb fuck those guys are talking about the whole time,
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,598
    1
    51,304
    113
    ප*යාගල
    sorry.com
    For those who acted such way was always Tamils imo. Sorry.

    ඔහොම උන් ගොඩක්ම වෙලාවට බලද්දී දෙමල. සමාවෙන්න.
    Yes , api anuradapura idala pettah eddi me ude pandara 5ta withara ekek hena haiyen phone eken tamil sindu damma kiypnko. mata mala panala hitiye.
     
    • Like
    Reactions: NRTG