උබර්ලා බාවනා කරනවද

Sira ahannne.

  • Ow

  • Ne

  • Karanna oona


Results are only viewable after voting.

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    නිදාගන්න අමාරු දාට අර ආනාපානසති ද මොකද්ද කියන method එක නම් කරනවා හුස්ම උඩ පහල ගද්දී එක ගැන focus කරන සීන් එක. ඇඟ සංසුන් වෙනවා, blood floow එක normal උනාම ඇඟට මාර පහසුවක් දැනනෙනවා. උදේ ට යකා වගේ නැගිටින්නත් පුළුවන් blood floow එක normal වෙන නිසා හොඳට නින්ද යනවාද කොහෙද.
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අනීවා කරනවා. අඩුම සතියකට සැරයක් පැය භාගයක්වත්
    කියපන්කෝ ඉතින් විස්තර කොහොමද කරන්නේ කරාම කොහොමද දැනෙන්නේ?
    (Serious)
     
    • Like
    Reactions: NRTG

    deepaldas

    Well-known member
  • උබලා විස්වාස කරනවා නම් විස්වාස කරපල්ලා මම බයික් එකේ වැඩට යන එන ගමන් මෛත්‍රී භාවනාව කරන්නේ හැමදාම, එතකොට පුශ්ණ අඩුයි. කේන්කි යනවා අඩුයි, focus එක තියාගන්න ලේසියි, තව focus එක දෙන්න ඕනේ ඕනම වෙලාවක ඇස් ඇරගෙන ආනාපානාසතිය කරනවා තත්පර ගානක් පට්ට සාර්ථකයි මේ විදිය
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    කියපන්කෝ ඉතින් විස්තර කොහොමද කරන්නේ කරාම කොහොමද දැනෙන්නේ?
    (Serious)
    පට්ටම සැහැල්ලුවක් දැනෙනවා මචන් මටනම්. මම නම් ඉස්සෙල්ලාම කරන්නේ වර්තමානේ ගැන හිත මෙහෙයවලා ඉන්න එක. ඊට පස්සේ උත්සහ කෙරුවම හිත කිසිම තැනක නොදුවා එක තැන තියා ගන්න පුළුවන්. මටනම් මනස පට්ට විදිහට සැහැල්ලු වෙනවා. ඔය තරහා යන ගති එහෙම ගොඩක් අඩුවෙලා යනවා.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    හැමදාම රෑට පැය 6ක් විතර සමථ වගේ භාවනාවක් කරනවා. ඇඟ තියෙනවද කියලවත් දැනෙන්නේ නෑ. පට්ට relaxing.

    ඇඳට වැටෙනවා විතරයි මතක
     
    • Like
    • Wow
    Reactions: NRTG and abhilanka

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    හැක් හැක් අපිටනම් බාවනා ඕන නෑ ජීවමාන පොන්න දෙවියා ඇවිත් ඇට දෙක කටේ දාන් හොදට සූප්පු කරනවා.අම්මෝ දිවයලෝකෙට යන්නෙ.ආමේන්🙏.