ehm hriyn na ithin ... mona hri krnn oneeස්කිං කලර් බ්රවුන් නිසා කරලා තේරුමක් නෑ
sorry, no time for fashionsඋබර්ලා ෆැශන් කරනවද?

accessories nadda , Rings , Bracelet , Neklaceමොන පැසන්ද බං
කිඹුලා අතේ ගහපු ටී ශට් දෙකක් තියනවා. ඒ දෙක මාරුවෙන් මාරුවට දානවා. Beige casual shoes දෙකක් තියනවා. ආය watch එකක් දානවා එච්චරයි![]()
accessories nadda , Rings , Bracelet , Neklaceලොකුවට කරන්නෙත් නෑ හැබැයි නැත්තෙත් නෑ.
යාන්තම් නම් ෆැෂන් තමාමොන ෆැෂන්ද බං. යාන්තම් විළි වසා ගන්න රෙදි කෑල්ලක් අඳිනවා එච්චරයි
udeta ahu vena eka adagena yanava banmonawada karanne?
konde , raula , body care , nails, face skin care , clothes , accessories uth nemed>>?ෆැෂන් කරේ නැත්තන් ගොන් වෙනව.
ෆැෂන් කියන්නෙ හැබැයි කොන්ඩෙ ෆේඩ් කට් එකක් ගහල ජෙල් තලියක් ගාන එකවත් හැමතැනටම sneakers දාන එකවත් නෙමේ.
ගැලපෙනවා කියලා හිතුනොත් දානවා. ලොකුවට දාන්නෙ නෑ.accessories nadda , Rings , Bracelet , Neklace
monawada karanne?