උබර්ලා ෆැශන් කරනවද?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මොන පැසන්ද බං
    කිඹුලා අතේ ගහපු ටී ශට් දෙකක් තියනවා. ඒ දෙක මාරුවෙන් මාරුවට දානවා. Beige casual shoes දෙකක් තියනවා. ආය watch එකක් දානවා එච්චරයි :)
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    එහෙම ලොකුවට ෆැෂන් කියලා කරන්නේ නෑ. තැනට ගැලපෙන්න. අවස්ථාවට ගැලපෙන්න අදිනවා. නොනා ගලපලා දෙනවා. මම ඇදගෙන යනවා. එච්චරයි.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,589
    13,207
    113
    🤍
    මොන පැසන්ද බං
    කිඹුලා අතේ ගහපු ටී ශට් දෙකක් තියනවා. ඒ දෙක මාරුවෙන් මාරුවට දානවා. Beige casual shoes දෙකක් තියනවා. ආය watch එකක් දානවා එච්චරයි :)
    accessories nadda , Rings , Bracelet , Neklace
    ලොකුවට කරන්නෙත් නෑ හැබැයි නැත්තෙත් නෑ.
    accessories nadda , Rings , Bracelet , Neklace
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    ෆැෂන් කරේ නැත්තන් ගොන් වෙනව.
    ෆැෂන් කියන්නෙ හැබැයි කොන්ඩෙ ෆේඩ් කට් එකක් ගහල ජෙල් තලියක් ගාන එකවත් හැමතැනටම sneakers දාන එකවත් නෙමේ.
     
    • Love
    Reactions: Psiko

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    Yep, only charm combination of color coordinations for tshirts with pants + branded watch. Plus well maintain haircut and beard.
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,589
    13,207
    113
    🤍
    ෆැෂන් කරේ නැත්තන් ගොන් වෙනව.
    ෆැෂන් කියන්නෙ හැබැයි කොන්ඩෙ ෆේඩ් කට් එකක් ගහල ජෙල් තලියක් ගාන එකවත් හැමතැනටම sneakers දාන එකවත් නෙමේ.
    konde , raula , body care , nails, face skin care , clothes , accessories uth nemed>>?