බිසන්ස් එකක් කරනවද රෙන්ට් කරනවද
මම කිව්වේ මම ගත්ත බිල්ඩිං එක.... තව තට්ටු දෙකක් ගහල රෙන්ට් එකට දෙනවද නැත්තං බිස්නස් එකක් කරනවද... අනේ මන්ද...
දැන් නුවර බිස්නස්වලට ගොඩ යෑමක් නෑ.... රෙන්ට් එකට දුන්නොත් ෆික්ස් ගානක් අතට එනවා....
අදහස් කියමුද බලන්න...