උබලගෙ ඔක්තොබර් පඩිය වැඩි උනාද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    Ape Office eketh 15,000 ta adu ayage wadi kara.
    15ට අඩු? අනේ එච්චර පඩි ගන්න අයත් ඉන්නවද බන් :( උබ කියන්නෙ ඉන්ටර්න්ලා වෙන්න ඇති?
     
    • Sad
    Reactions: SpinXO

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,904
    1
    58,193
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    AVvXsEg5-v-UBHkCsUpo5BlYmFGxf9EDx4BSPuNo1nbo7utKofgFCgs73N1HPHH77ShclrdapDoi388sj9rQ_zWkkty9VfYeWbObBH3q335YYcqawIJ52TimILwoouJSFy_Z3tPY6NGNQMRh69Te1amUJG40z4VJHbnqZU5DtTEgiDSBXYnqltAv_EI7TIvLUg=s16000


    කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව සැප්තැම්බරයේ උද්ධමනය පැවතියේ 5.7% ක් ලෙසය.
    ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය 7.6%ක් දක්වා ඉහළ නැග ඇත. ඒ අනුව ඉහළ යාම 1.9 කි.

    ආහාර සහ ආහාර නොවන යන ඛාණ්ඩ දෙකටම අයත් භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම උද්ධමනයේ වර්ධනයට හේතුව ලෙස සටහන්වේ.
    අත්‍යවශ්‍ය භාණ්ඩ සදහා පනවා තිබුනු මිල පාලනය ඉවත් කිරීමට රජයට කටයුතු කිරීමෙන් පසුව භාණ්ඩ මිල ගණන් ශීඝ‍්‍රයෙන් ඉහළ ගිය අතර සහල්, පාන්, වෙනත් බේකරි නිෂ්පාදන, පොල්, එළවළු, කහකුඩු ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් සැප්තැම්බරයේ සිට මිල ඉහළ යාමට ලක් විය. ඔක්තෝබරයේ දී කිරිපිටි මිලද ඉහළ ගියේ ය.
    ගෑස් මිල ඉහළ යාම ආහාර නොවන ඛාණ්ඩයට අයත් භාණ්ඩවල මිල ඉහළ යාමට ද දැඩි ලෙස බලපෑවේ ය.

    AVvXsEjrThN9KiSPCNbc_LM-Jm6gXRBs5XRjnPKHEW8Ul5legsLnAuuIegcFdYRo7FKKAXCD0cEfK7MDNsPCDX5H6_ah2XYU2AOV-NA4wAwp9c59Brz8F_2oMmSJCaeoVfBUT4Q-g1dawqmGMWR81z_OQjZa77rHSdOgpUyEKHzNwl6ao2nnuRBWo8OZeBQkWw=s16000
    CCPI හදල තියෙන්නෙම බඩු මිල වැඩිවෙන රේට් එක අඩුයි කියල පෙන්නන්න. ඇත්ත උද්ධමනය මීටවඩා ගොඩක් වැඩියි