උබලගෙ කැමතිම අරක්කු බ්‍රෑන්ඩ් එක මොකක්ද?

Erzo

Well-known member
  • Aug 4, 2018
    5,730
    6,924
    113
    Heaven :p
    ලංකාවේ එව්ව ගැන විතරක් කියපල්ල ඈ.

    උබලට හොඳම ටේස්ට් එක තියෙන එකත්
     
    • Like
    Reactions: Chandi_Bandi

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,730
    6,924
    113
    Heaven :p
    JD
    Absolute
    JW

    lankave kiyala dakke passe bn.
    lankave nam gal thamayi

    අති විශේෂ කසියා

    Gal
    Vat 09
    IDL Old
    Vx
    V&A Gold
    Hanappier

    ලංකාවෙ ගල්
    නැත්තං JD



    ගල් ලවර්ස් :love2: මගෙත් ලංකාවෙ නම් ගල් තමා , කවලන් නොකරපුව හොයන්න තමා අමාරු, දැන් තියෙන හැම එකම වගේ කවලන් වගේ :baffled:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    14,705
    23,743
    113
    Kandy
    oya public toilet wala ehema minissu kate tiyana gahapu kale botal tiye ahala wath nati nam ganath adui mama hitanne
     
    • Wow
    Reactions: Erzo

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,339
    3,307
    113
    V & A
    VA black කියලා එකක් තිබුනා ඒක ආපු කාලේ මරු දැන්නම් අවුල්
    Eristoff
    Vat 9
    Rockland සුදු මූඩිය
     
    • Love
    Reactions: Erzo