උබලගෙ කැමතිම අරක්කු බ්‍රෑන්ඩ් එක මොකක්ද?

AcIId

Active member
  • Dec 25, 2016
    44
    128
    33
    මචං කිව්වට තරහ ගන්න එපා,

    අරක්කු කියන්නේ ලංකාවේ තියන තවත් එක Liquor Variety (Alcoholic Beverages) එකක් විතරයි.. මම දන්න විදිහට ලෝකේ වෙන කොහේවත් අරක්කු කියල ජාතියක් හදන්නේ නෑ. බොහෝ විට අරක්කු හදන්න ගන්නේ Coconut තමා. ඒ වුනාට Coconut වලින් මද්‍යසාර (Spirit) හදනව සමහර රටවල. අරක්කු කියන්නේ Liquor Brand එකකුත් නෙවෙයි. ඒක එක Brand එකක් යටතේ තියන තවත් එක Spirit වර්ගයක් විතරයි. අරක්කුවලට අමතරව ලංකාවේ වෙන spirits (Alcoholic Beverages) තියෙනවා whisky, vodka, Wine, Brandy, Rum වගේ ඒවා..

    ඔයාගේ ප්‍රශ්නයට අනුව,
    කැමතිම අරක්කු වර්ගය - DCSL, WHITE ARRACK
    කැමතිම Spirit වර්ගය නැත්තං Alcoholic beverage එක - ABSOLUTE VODKA
    ලගකදි සෙට් වුනා VA ලගේ King Coconut VODKA එක, ඒකත් පට්ට වගේ වගේ

    අපරදේ කියන්න බෑ ඔය එකක්වත් නැත්තං, තියන ඕන මලදානයක් බොනවා හැබැයි.. ;)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    10,493
    2,768
    113
    Dubai
    මේකට ගහන්න එකක් නෑ බන්. ගහේ බඩු තමයි ඉතින්.. :P

    103392205_174147437399955_2561585617911853681_n.jpg


    -261006659333_40196481573_1495105417_n.jpg


    ආසයි බන් අව්රුදු 15ක් 20ක් වෙනවා බීලා :(
     
    • Love
    Reactions: Rahula Kasun

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    797
    855
    93
    අඩෝ සති කිහිපයකට කලින් බිව්වා කිතුල් රා පාරක් මචන් පට්ට smooth සුපිරී...එව්වා තමා හොද මන් ගිය සතියේ gin බිව්වා අම්බෝ එපා උනා මට සෙට් උනේ නම් නෑ ඒක..
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    1,161
    1,462
    113
    ඩේලි යන්නේ ස්ට්‍රෝන් කැන් 3ක් .. හැබැයි සෙම ඇවිස්සේනකොට ගල් බාගයක් ගන්නවා... ගොඩක් එවුන් හොඳයි කියපු නිසා එෆ් බී ගෲප් වල අද ගත්තා බකාඩි බැලැක් බාගයක්...පැනිරස වැඩියි... විස්කි තමා ආසම.. ඒ උනාට හෙට වොඩ්කා බාගයක් ගහනවා..ශුගර් ඇති කියල හිටෙනවා මට,,, thaama gahana gaman innea..

    අඩෝ අද නම් ඕවර් ආ
    ------ Post added on Nov 26, 2021 at 10:40 PM
     
    • Like
    Reactions: Rankira