උබලගෙ බයික් එකේ

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මචං පල්සරයක් තියෙනව නම් බලපන් ඒකෙ break oil දාන්න තියෙන කප් එක ඔය හැඩල් එකේ තියෙන්නේ. ඒකෙ බන් කප් එකෙන් oil leak වනව. හොඳට බැලුවම පේනව පොඩි සිදුරක්. එහෙම සිදුරක් තියෙන එක නෝමල්ද බන්?

    පොඩ්ඩක් බලල කියපන්කෝ.

    අනික් එත ඒකෙ පියන විතරක් අර රබර් ගෑස්කට් එකත් එක්ක ගන්න පුලුවන්ද? නැත්නම් ඔක්කොම ගන්න ඕනෙද?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දැන් නන් ඔයිල් ඔක්කොම ගිහිල්ල ඇති නෙහ් :baffled:


    පල්සර් නන් නෑ, රිසවයර් එකයි, පොම්පෙයි 2ම එකට ගන්න ඇති
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    සිදුරක් තියනවා. ලීක් වෙන්නෙ නම් නෑ. පැකින් එක මාරු කරලා බලන්න.
     
    • Like
    Reactions: Solo Rider