උබලගෙ මැෂින් එක !

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බයික් එක ඇක්සිඩන්ටි උනා අතකුයි කකුලකුයි කැඩුන. දැන් ගොඩක් හොදයි.:yes:

    bike කේස් තමා බන් dangeras ! මමත් මාස දෙක තුනකට උඩදී අත කරේ තියන් හිටියා !:baffled: බීපු සක්කිලියෙක් පාරට දැම්ම බන් එක පාරටම !:baffled: මමත් ආවේ 80 විතර වැදුන නිකන් කීං ගාන්න ! :baffled:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    bike කේස් තමා බන් dangeras ! මමත් මාස දෙක තුනකට උඩදී අත කරේ තියන් හිටියා !:baffled: බීපු සක්කිලියෙක් පාරට දැම්ම බන් එක පාරටම !:baffled: මමත් ආවේ 80 විතර වැදුන නිකන් කීං ගාන්න ! :baffled:

    මමත් 90 ට එලවල තිබ්බ වැදුණු පාරට 3 වීල් කාරයා එළියේ මම 3 වීල් එක ඇතුලේ. පොටෝ එකක් තියෙනවා වෙලාවක අප් කරන්නම්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මමත් 90 ට එලවල තිබ්බ වැදුණු පාරට 3 වීල් කාරයා එළියේ මම 3 වීල් එක ඇතුලේ. පොටෝ එකක් තියෙනවා වෙලාවක අප් කරන්නම්.

    කව්ද පොටෝ එක ගැහුවේ ? :dull:
    මට නම් පොටෝ ගහන්න තියා !:baffled::baffled:
    එතන වෙඩින් hall එකක් ! මන මාලයාගේ පැත්තේ බුවා ල තමා හැප්පු වෙ ! මානාලිගෙ සෙට් එක අපේ පැත්තේ ! එතන තව පොඩ්ඩෙන් මෙනී මරා ගන්නවා !
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කව්ද පොටෝ එක ගැහුවේ ? :dull:
    මට නම් පොටෝ ගහන්න තියා !:baffled::baffled:
    එතන වෙඩින් hall එකක් ! මන මාලයාගේ පැත්තේ බුවා ල තමා හැප්පු වෙ ! මානාලිගෙ සෙට් එක අපේ පැත්තේ ! එතන තව පොඩ්ඩෙන් මෙනී මරා ගන්නවා !

    එතන හිටපු එකෙක් පොටෝ ගහල. අපේ බොසාට දීල. එක තිබ්බ හැටි දැක්කම මට හිනා ගියා. බයික් එක 3 වීල් එක ඇතුලේ හිර වෙලා

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සිංහලෙන් ටයිප් කරපල්ලකෝ බං
    එපා වෙනවා මේ සිංග්ලිෂ් කියවන්න ගියාම:eek:

    අනේ මහ කලු සිංහලය කියලද හිතන් ඉන්නෙ?:angry::angry:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    hillary_testicle_lockbox.jpg