බයික් එක ඇක්සිඩන්ටි උනා අතකුයි කකුලකුයි කැඩුන. දැන් ගොඩක් හොදයි.![]()


get well soon bro. oka thamayi ube style ekata paare yanna giyama wenneබයික් එක ඇක්සිඩන්ටි උනා අතකුයි කකුලකුයි කැඩුන. දැන් ගොඩක් හොදයි.![]()


get well soon bro. oka thamayi ube style ekata paare yanna giyama wenneow ithin uba dannawane kellange mase kes eka hondata unta wada neda?

සෝමේ මොකෝ මේ අවේලාවේ ඔන්ලයින්![]()


muta wena karanna deyak na.. kellange owa hoyanawata wada..![]()



බයික් එක ඇක්සිඩන්ටි උනා අතකුයි කකුලකුයි කැඩුන. දැන් ගොඩක් හොදයි.![]()
බීපු සක්කිලියෙක් පාරට දැම්ම බන් එක පාරටම !
මමත් ආවේ 80 විතර වැදුන නිකන් කීං ගාන්න ! 
get well soon bro. oka thamayi ube style ekata paare yanna giyama wenne

e yaka apu style eke hatiyata mehema inna eka hodai. nathnam nathara wenne borallen..![]()



bike කේස් තමා බන් dangeras ! මමත් මාස දෙක තුනකට උඩදී අත කරේ තියන් හිටියා !බීපු සක්කිලියෙක් පාරට දැම්ම බන් එක පාරටම !
මමත් ආවේ 80 විතර වැදුන නිකන් කීං ගාන්න !
uba mokekda heppune ban? ape ayiyath keewa kasippu karayek awith uge car eke heppuna kiyala ubada danneth nha![]()
මමත් 90 ට එලවල තිබ්බ වැදුණු පාරට 3 වීල් කාරයා එළියේ මම 3 වීල් එක ඇතුලේ. පොටෝ එකක් තියෙනවා වෙලාවක අප් කරන්නම්.


කව්ද පොටෝ එක ගැහුවේ ?![]()
මට නම් පොටෝ ගහන්න තියා !
එතන වෙඩින් hall එකක් ! මන මාලයාගේ පැත්තේ බුවා ල තමා හැප්පු වෙ ! මානාලිගෙ සෙට් එක අපේ පැත්තේ ! එතන තව පොඩ්ඩෙන් මෙනී මරා ගන්නවා !
සිංහලෙන් ටයිප් කරපල්ලකෝ බං
එපා වෙනවා මේ සිංග්ලිෂ් කියවන්න ගියාම![]()

