උබලගෙ මොනිටර් සයිස්?
මගේ මෙච්චර කල් තිබුනෙ හද්ද පරණ CRT මොනියරයක්. මේවායෙන් ඇස් වලටයි,කරන්ට් එකටයි දෙකටම හොද නැති නිසා LCD එකක් ගන්න කියල බැලුවෙ(LED ගනන් වැඩී බන්.12500 යි.
). ඒත් සයිස් එකක් තෝරගන්න බැරුව ඉන්නෙ. දැනට තියෙන එක 17" .ඒ සයිස් LCD එක 4500 කිවුවා. (ඔව් ඔව් 2nd hand තමා. Brand new නෑලු) 19" 5500 යිලු. උබලගෙ මොනිටර් වල සයිස් මොනාද බන්? මට හෙල්ප් එකක් දීපන් හොද එකක් තෝරගන්න.