LCD/LED මොනිටර්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    පොඩි හෙල්ප් එකක් ඕනේ LED මොනිටර් ගැන විස්තරයක් දැන ගන්න. මන් කලින් කිව්වේ මගේ CRT එකේ අවුලක් කියලා මෙතන http://www.elakiri.com/forum/showthread.php?t=1681590

    ඉතින් ඊයේ ඒක වැඩ නැති උනා එපාර හදිසේයේම ටවුන් ගිහින් LCD එකක් ගත්තා. මේකේ කලර් එකනම් නියමයි CRT එකට වඩා පැහැදිලි බොද වෙලා පෙන්නේ නැහැ ලස්සන කලර් එකක් තියෙනවා CRT එකට වඩා.

    එත් අකුරු පොඩියට පෙන්නේ මේකේ Screen Resu එක 1280X1024 ඒකද අවුල
    අනිත් එක මැද නිකන් ඇතුලට බොක්ක ගහලා වගේ ඒක හදා ගන්නේ කොහොමද ?
    ස්පිකර් දෙකක් තියෙනවා එත් Audio කේබල් නැහැ.

    අද මන් LED එකක් ම ගන්න හදන්නේ මට උබලාගෙන් දැන ගන්න ඕනේ.

    අකුරු පොඩියට පෙන්නේ නැතුව, ලොකුවටම පෙන්නේ නැතුව 1024x768 අකුරු සයිස් එක පෙන Screen Resu එක මොකක් ද කියලා ගන්න ඕන අගල් ගානත් එකක්ම පොඩක් කියපල්ල්කෝ ඒක.

    HD හැම එකේම තියෙනවද VGA Card ගහන්න වෙයිද මගේ VGA එක 128Mb onbord.

    LED වලත් අර මැද බොක්ක ගහලා ද පෙන්නේ ?

    අනිත් එක දැන් එන හැම මොනිටර් එකේම ස්පිකර් තියෙනවද ?

    ඔන්න ඔය ටික කියපල්ලකෝ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,836
    113
    Dubai

    LCD wala bokka gahuwata LED wala ehema wenne na ban. (ube LCD eka mokakda? bokka gahuwa kiyanne kohomada)
    HD quality eka dan ena hama LED monitor ekakama wage thiyenawa.
    Speaker wenama thiyena monitors thiyenawa. (aye ban monitor eke speaker hoyanne? uba P4 machine ekakda use karanne?)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    LCD wala bokka gahuwata LED wala ehema wenne na ban. (ube LCD eka mokakda? bokka gahuwa kiyanne kohomada)
    HD quality eka dan ena hama LED monitor ekakama wage thiyenawa.
    Speaker wenama thiyena monitors thiyenawa. (aye ban monitor eke speaker hoyanne? uba P4 machine ekakda use karanne?)

    මේක MITSUBISHI, Diamondcrysta RDTI7IILM කියලා එකක්. බොක්ක ගහලා වගේ කිව්වේ තිරේ කෙලින් විදුරුවක් වගේ තිබුනට රුප පේනකොට. වක්‍රකාර ගතියක් වගේ නිකන් තිරේ අන්න ඒක මන් කිව්වේ.

    P4 එකක් තමයි. Intel P4 HT කියලා එකක්