උබලගෙ රට ඉන්න නෑයොත් මෙහෙමද

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    උදව් කරන පවුල් තියෙනව.... වෙඩිසිංහ ( මැරුණ ) කුරුණෑගල කොල්ලෝ ගොඩක්‌ ජපන්අරන් ගිහින්, කන්න බොන්න දීලා ජොබ් හොයලා දීලා, සිංහයෙක් වගේ මැරුනේ....
    Uba uuwa aduranawada
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    ඔය වගෙම මට වුනා සීන් එකක්, මග මාමා කෙනෙක් හිටියා, උ මිඩල් ඉස්ට් ශිප්පින්ග් company එකක engineer ship එකෙ, සල්ලි හොන්දට, ගෙඩර ඉන්න ලමයි ගැනි උගෙ සල්ලි නැති බන්ගස්තාන කර, හෙන පොශ් එකෙ හිටියෙ, මාමා අහින්සකයි, eka sarayayak මාමා මට ගෙනවා කිවුව්ව ගැජමැටික් computer කීබොඩ් එකක්, අරකි කියපි "ඔයාට ගෙදර කීබොඩ් එකක් තියෙනවා නෙ (nromal ekak), ඔයාට ඔක ඔනෙ නැ නෙ". මම කිව්වුව මට ඔන් නැ කියල. වැඩෙ කියන්නෙ මම ඊට පස්සෙ උන්ගෙ පලාතෙ ගියෙත් න, ගනන් ගත්තෙත් න (මෙක වුනෙ මට අවුරුදු 16 වගේ. කොහොම හරි, මම අදටත් උන්ව ගනන් ගන්නෙ නැ, උන් හිතනව මම අලි ලොකු ඔලුවෙන් ඉන්නවාය, මට හරි ගිහින් ය, ඔස්ට්‍රෙලියාවෙ ඉන්න නිසාය අරක මෙක.
    කැනඩා ඉන්න ලඟම නෑයෙක් කිව්වා, ඇවිත් බහින්න උදව් කරන්නම් කියලා. මම කිව්වා බහින්න උදව්වක් කරන්න. ඇතුලේ එව්වා මම බලාගන්නම් කියලා. ඌ දැන් ලංකව‍ට ඇවිත් වටේ ගහලා අන්තිම දවස් වල.... බොන්න අඬගහනවා. මම යන්නේ නෑ.උගේ ගෑනිගේ පැත්තේ එවුන්ට හෙණ සැලකිලි.

    Uba uuwa aduranawada
    මගේ යාලුවෝ ඉන්නවා, කුරුණෑගල... එයාලගේ අසල්වැසි.
    ------ Post added on Apr 10, 2025 at 10:51 AM

    u race eke yaddi wena ekek harahata kapapu nisa marune mata mathaka widiyata. pau!
    130kmph විතර යද්දී, හිතලා කළා නොකළ වෙන්න පුළුවන්. ජපන් ගෑනි මෙහෙ දේපල තුට්ටු දෙකට විකුණලා, සම්මාන / කුසලාන ඔක්කොම කුණු ගොඩට දාලා ගිහින්.
    ළමයි 2,3 ක්‌ ඉන්නවා. කොල්ලයි, කෙල්ලෝ 2ක්‌ වගේ. උන් typical ජපන් ලු.
    ------ Post added on Apr 10, 2025 at 10:54 AM
     
    • Like
    Reactions: windows_ubuntu

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    ඔසී වල මාමා කෙනෙක් ඉන්නවා.ලමයි දෙන්නත් ඇතුලුව හතර දෙනාම ස්තිර පදිංචි ඔසී ඉන්ජිනේරුවෝ.2024 ලංකාවට ආපු වෙලාවේ දවස් 5ක් මගේ ගෙදර නැවතිලා හිටියා.උඹලට කියන්න මිනිහා ගෙනාවේ ටොබ්ලරෝන් පොඩි චොකලට් එකයි චීස් චෙඩර් එකයි කියපංකෝ.දවස් 5 ක් නැවතිලා ඉන්න වෙලාවේ ගෙනාවේ බිත්තර 20 යි පරිප්පු කිලෝ 2යි සීනි කිලෝ 1 යි හාල් කිලෝ 3යි.සමහර දාට රෑට මිනිහා ගානේ කෑම ගේන්නම් කියලා පෙට්ටි කාඩේකින් එකාට ඉදි ආප්ප 10 ගානේ ගෙනවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    rata inna ewunta puka denna giyahama ohoma thami, api ape respect eka thiyan hitiyanam unuth apita respect karanawa apith unta respect karanawa. idala hitaka call karala wachanayak dekak katha kara thibba nethnam msg 1 damma iwarai. ethanin eha naha.
     
    • Like
    Reactions: windows_ubuntu