



Sri Lanka is the best......
Kocharaa prashnaa awathh .... apeeee lankaweee kattiaaaa eakaaa amage daruwoo wage innewaa naaa....![]()






මහ නිළමේ;11380818 said:හැබැයි මහත්තයෝ මෙහෙම එකකුත් තියෙනවා. මම අඳුරන එක අන්කල් කෙනෙක් ඉන්නවා පිටරටක. මිනිහ ඒ රට ඇවිල්ල තියෙන්නේ 1967 දී, දැන් මිනිහට ගෙවල් දෙකක් තියෙනවා, එකක් රෙන්ට් කරනවා. එයාගේ දුව බැඳලා ඉන්නේ සුද්දෙක්. ප්‍රශ්නයක් නෑ. පුතා ලෝයර් , අනික් පුතා අකවුන්ටන්ට්. ඒ ගොල්ලෝ ශේප් එකේ ඉන්නවා.
පොඩි කාලේ ඉඳලම ළමයි හදාගන්න බලන්න ඕනේ. හොඳ සාර ධර්ම කියා දෙන්න ඕනේ. මම දන්නා එක කොල්ලෙක් ඉන්නවා පිටරට. මිනිහ මේ පිට රට ඉපදුනාට ජීවත් වෙන්නේ ලංකාවේ. ඕං වැඩේ.
අනික ඔයා කියල තියෙන දේවල් ලංකාවෙත් වෙනවා.


