Sri lankan who went to USA 25 years before- රට ගිය ඇත්තෝ

Oct 12, 2011
1,345
118
0
මචන් ලා මේකට කොමෙන්ට් දාන කොල්ලෝ කැමති නම් ;) උඹල ඉන්න රටවල් මොනාද කියල මෙතන දපල්ලකො...

:):):):)
 

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    paw ne.. oi pinissu oya wage thamai.. hebei honda minussth innawa.. meya ethanata giyapu hinda tahami eyage lamai mewage wela tiyenne.. lankawe hadiyawa wediy..
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මගෙත් ළමයෙක් මෙහෙ ඉගනගනනව, අපි ලංකාවේ විදියට ජීවත්වෙන්නේ, අපි ළමයට බරක් වෙන්නේ නැතුව, ලංකාවට එනවා, ළමයෙකුට වුනත් මෙහෙ හැමදෙයක් ම කරන්න
    පුළුවන් වෙන්නේ නැ, විශෘම වැටූප් තියනවා
     
    Oct 12, 2011
    1,345
    118
    0
    මගෙත් ළමයෙක් මෙහෙ ඉගනගනනව, අපි ලංකාවේ විදියට ජීවත්වෙන්නේ, අපි ළමයට බරක් වෙන්නේ නැතුව, ලංකාවට එනවා, ළමයෙකුට වුනත් මෙහෙ හැමදෙයක් ම කරන්න
    පුළුවන් වෙන්නේ නැ, විශෘම වැටූප් තියනවා
    :yes:
     
    Last edited:
    Oct 12, 2011
    1,345
    118
    0
    :angry::angry:මේක කියවල මට බයයි යකෝ............. කතාවෙ මුල් කොටස මගේ වගේමයි...... දැනට අවුරුද්දක පොඩි කෙල්ලෙක් ඉන්නව...... :love::love:ඒකි අපි දෙන්නගෙ පණ......... ඒත් ලොකුවුනාම මුන් මොනවිදියට හැදෙයිද කියල දෙයියො තමයි දන්නෙ.......... සිරාවටම මට බයයි අපේ අවසානය ගැන....... මොනව වුනත් මම රට එන්න හා බඳින්න ඉස්සෙල්ල තීරනයකට ඇවිත් හිටිය...... මගේ යුතුකම් වගකීම් 55 දි ඉවරකරල ලංකාවෙ ආරණ්‍යක මහණ වෙන්න.......... :yes:හාමිනෙත් මේකට කැමතියි.......හැබැයි පුතෝ...... ලමයි ඔය වගේ හැදුනොත් මමනම් එක සතපහක් දෙන්නෑ...... මොනව වුනත් බලමු මොකද ඉස්සරහට වෙන්නෙ කියල......

    :frown:රොබොට් අයියා...



    :yes::yes::yes::yes:
     
    Oct 12, 2011
    1,345
    118
    0




    මට මේ පොස්ට් එක එළකිරි එකේ දැම්මා කියල බනින අය ගොඩක් ඉන්නවා .
    මම මේ පොස්ට් එක මෙතන දැම්මේ මේක රිපොස්ට් එකක් බව නොදැන .... අනික මට මේක මෙතන දාලා රට එන්න හිතන් ඉන්න අයගේ හිත් කඩන්න ඕන නැ...

    පිට රට ඉන්න මිනිස්සු දන්නවා මේකේ කියන්නේ ඇත්තද බොරුද කියල ...

    අපිට මෙහෙදී එක පඩියකින් ජිවත් වෙන්න බැරි නිසා රස්සාවල් දෙකක් වත් අඩුම කරන්න ඕන ... එක අමාරු වැඩක් ...

    ඒ එක්කම නෝනත් රස්සාවක් කරන්න ඕන නැත්නම් අමාරුයි මෙහෙ ළමයින් ව ඉස්කෝලේ ඇරගෙන ජිවත් වෙන්න ...

    එහෙම වෙන කොට වෙන්නේ අපි ළමයි අතර තියන සම්බන්දෙ දුරස් වෙනවා එයාල කරන කියන දේවල් හොයන්න වෙලාව අඩු වෙනවා , අතපසු වෙනවා ...

    මුළු පවුලේම එක මුතු වෙන්න තියන රෑ කෑම වෙලා කාටවත් අපිට ඔක්කොම එකට නොදකින්න වෙන අවස්ථා වැඩි වෙනවා ...

    මෙහෙම ටිකෙන් ටික බිද වැටෙන ක්‍රියා වලියක අවසාන ප්‍රතිපල තමා මේකේ තියෙන්නේ .

    මේකට මට බනින්න එපා උඹලට ඕන දේ උඹල කරපල්ලා ....................
     

    WeRulez

    Member
    Jan 22, 2012
    2
    0
    0
    උරුලේවාට උගේ පැටිය මැණිකක් කියන්න වගේ අම්ම තාත්තට අපිව එපා වුනත් මගේ රටට මාව එපා වෙන්නේ නැහැ ......
    අපි කොහේ ගියත් මේ අම්ම ඔබ එනකන් බලන් ඉන්නවා ,එක සහතිකයි .....
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    adenawa ban sirawata,

    hamotama thiyana asawak thamai hodin jewath wenna, ekane godak dena sale hoyanna keyala rata yanne,

    anthimata agamak darmayak, ammek thathek adurunna nathi eun ekka edala wenasa wenawa.