ඔය වගෙම මට වුනා සීන් එකක්, මග මාමා කෙනෙක් හිටියා, උ මිඩල් ඉස්ට් ශිප්පින්ග් company එකක engineer ship එකෙ, සල්ලි හොන්දට, ගෙඩර ඉන්න ලමයි ගැනි උගෙ සල්ලි නැති බන්ගස්තාන කර, හෙන පොශ් එකෙ හිටියෙ, මාමා අහින්සකයි, eka sarayayak මාමා මට ගෙනවා කිවුව්ව ගැජමැටික් computer කීබොඩ් එකක්, අරකි කියපි "ඔයාට ගෙදර කීබොඩ් එකක් තියෙනවා නෙ (nromal ekak), ඔයාට ඔක ඔනෙ නැ නෙ". මම කිව්වුව මට ඔන් නැ කියල. වැඩෙ කියන්නෙ මම ඊට පස්සෙ උන්ගෙ පලාතෙ ගියෙත් න, ගනන් ගත්තෙත් න (මෙක වුනෙ මට අවුරුදු 16 වගේ. කොහොම හරි, මම අදටත් උන්ව ගනන් ගන්නෙ නැ, උන් හිතනව මම අලි ලොකු ඔලුවෙන් ඉන්නවාය, මට හරි ගිහින් ය, ඔස්ට්‍රෙලියාවෙ ඉන්න නිසාය අරක මෙක.