උබලගෙ වොච් එක

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මම ඉන්න සබ්ජෙක්ට් එකේ අය බොහොමයක් රාඩෝ තමා දාන්නේ, ඉතින් මොනා කරන්නද වෙන එකක් දැම්මම නිකන් පේමන්ට් එකෙන් අරන් දැම්මා වගේ
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Watch eka nan hinda athi ban
    Mona karannada hithata wadinne nattan
    1604594597785.png

    ඔන්න මගේ ෆොටෝ එකක්, ඔරිජිනල් එකේ ඩයල් එක පොඩි වැඩි, අතට දැම්මම මදි වගේ, මේක නම් නියමට සෙට්. ආයේ එකක් ගන්නකොට ට්‍රයි කරපන්, ඇත්ත ග්ලොස් එක ෆොටෝ එකට එන්නේ නෑ, හැමදාම ගත්ත දවසේ වගේම දිලිසෙනවා , පුසී මැග්නට් :P
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,675
    113
    View attachment 100817
    ඔන්න මගේ ෆොටෝ එකක්, ඔරිජිනල් එකේ ඩයල් එක පොඩි වැඩි, අතට දැම්මම මදි වගේ, මේක නම් නියමට සෙට්. ආයේ එකක් ගන්නකොට ට්‍රයි කරපන්, ඇත්ත ග්ලොස් එක ෆොටෝ එකට එන්නේ නෑ, හැමදාම ගත්ත දවසේ වගේම දිලිසෙනවා , පුසී මැග්නට් :P
    Oka dan kiyada ban?
    bezel eka ceramic da?
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Oka dan kiyada ban?
    bezel eka ceramic da?

    HARDMETAL
    Pure, sleek and robust
    In 1962, Rado introduced the iconic Rado DiaStar 1, a scratch-resistant watch at a time when this was far from the norm. The secret behind this creation? Hardmetal. Still used by Rado today, hardmetal is an exceptionally robust material – more durable than steel, gold and platinum and capable of withstanding the stresses of everyday life.

    මේ ඩියසින් එක ආපුම කාලේ ගත්තේ ඩොලර් 600ක් වගේ, දැන් ගණන් කොහොමද දන්නේ නෑ,

    සෙරමික් නෙමේ, හාඩ් මැටල් මොන ලබ්බේ ඇතිල්ලුවත් හීරෙන්නේ නෑ, ආසාවක් තියේනවා මේකේ අලුත් එකක් ගෝල්ඩන් හෝර්ස් කොලපාට, ආයේ වෙලාවක ගන්න ඕනි. නිවු ඔරිජිනල් එකේ තමා හාඩ් මැටල් එන්නේ, ගෝල්ඩන් හෝර්ස් එකේ නැද්ද කොයිද හරියටම දන්නේ නෑ

    https://www.rado.com/collections/diastar-original/new-original

    1604595236817.png
     
    View attachment 100820
    Echchara ganan da ban?
    Man 2015 Feb India walin baladdi INR 24500 wage une
    Tissot PRC200 eka 28500
    Man Tissot eka gatta
    Meke Bezel eka hirenawa ban
    Aparade kiyalath hithenawa gatte. Eth patta lassanai ban
    Radoneka nikan ganu watch ekak wage mata penune
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Echchara ganan da ban?
    Man 2015 Feb India walin baladdi INR 24500 wage une
    Tissot PRC200 eka 28500
    Man Tissot eka gatta
    Meke Bezel eka hirenawa ban
    Aparade kiyalath hithenawa gatte. Eth patta lassanai ban
    Radoneka nikan ganu watch ekak wage mata penune

    ඉන්දියාවේ කොපි වැහි වැහැලා උන් දාන්නෙම ඔකේ ඩුප්පා එකක් එහෙ හදන.
    පුලාන් නම් ස්විස් හරි ඒ ආසන්නම රටක ඉඳල එන කෙනෙක්ට කියලා ගෙන්නගන්න, ඒෂියා වලට තියෙන ඒවා ගාන අඩුයි වගේම ඔරිජිනල් කොලිටි එක නෑ. සමහර ඩිසයින්ස් එශියා එන්නේ නෑ, පරිස්සමින් සල්ලි අපරාදේ වෙයි,

    එකම මොඩල් එක ඩොලර් 400-800 අතරේ ගණන් වල වෙනසක් තියෙනවා, ඒ වගේම කොලිටි එක වෙනස්.

    පරම්පරා 7ක් 8ක් දාන්න පුළුවන් අවිවාදයෙන්ම ඔරිජිනල් එක, ඒ වගේම පරණ උනාම ඇන්ටික් වැලියු එකක් තියෙනවා, යොදන මුදලට කවදාවත් නාහෙන් අඩන එකක් නෑ .
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,675
    113
    ඉන්දියාවේ කොපි වැහි වැහැලා උන් දාන්නෙම ඔකේ ඩුප්පා එකක් එහෙ හදන.
    පුලාන් නම් ස්විස් හරි ඒ ආසන්නම රටක ඉඳල එන කෙනෙක්ට කියලා ගෙන්නගන්න, ඒෂියා වලට තියෙන ඒවා ගාන අඩුයි වගේම ඔරිජිනල් කොලිටි එක නෑ. සමහර ඩිසයින්ස් එශියා එන්නේ නෑ, පරිස්සමින් සල්ලි අපරාදේ වෙයි,

    එකම මොඩල් එක ඩොලර් 400-800 අතරේ ගණන් වල වෙනසක් තියෙනවා, ඒ වගේම කොලිටි එක වෙනස්.

    පරම්පරා 7ක් 8ක් දාන්න පුළුවන් අවිවාදයෙන්ම ඔරිජිනල් එක, ඒ වගේම පරණ උනාම ඇන්ටික් වැලියු එකක් තියෙනවා, යොදන මුදලට කවදාවත් නාහෙන් අඩන එකක් නෑ .
    Na ban Tissot Site eke registered shop ekak
    Man eka Delhi wala tibba patha size Tissot building ekakata aran gihin eke watch repair karana ekata pennuwa. U balala kiwwa original kiyala.
    e kale Rs 60000 une
    Thamath PRC 200 eka WA de Silva eke 75000
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අවුරුදු 4 ක් වෙනව මේ දෙසැම්බර් වලට .ඩේලි යූස් යකා වගේ වැඩ

    IMG-0361.jpg
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    5BBDD9FB-72E8-44C5-ABA2-E09D69BE0E80.jpeg

    මේ තියෙන්නෙ දැන් පාවිච්චී කරන එක ගත්තේ සිංගප්පූරුවෙන් මුස්ටාෆා එකෙන්.ගිය අය දන්නවා ඇති එක floor එකක්ම තියෙන්නෙ ඔරලෝසු . Branded genuine ඒවා තියෙන්නේ ලෝකේ ඕනම ජාතියකින්. ඕක ලංකාවේ සල්ලි වලින් 4,300/= වගේ වෙන්නේ. මම මේක ගන්නම කියලා නෙමෙයි ගියේ. ඒ floor එක දැක්කම ගන්න ආස හිතුනා. නිකමට මන් මගේ ෆෝන් එකෙන් ඔය ජාතියේ වොච් එකක ෆොටෝ එකක් පෙන්නුවම වැඩකරන එකෙක් එක්කන් ගිහින් පෙන්නුවා දැක්කම ගන්න ආස හිතුනා. ගත්තා ඊටපස්සේ 2019 මැයි මසේ ගත්තේ. පූල් එකේ ගගේ මුහුදේ හැම තැනම දැම්මා කිසි අවුලක් නෑ. වීදුරුවනම් චුට්ටක් හීරිලා අත වදින නිස තැන් තැන් වල.පොඩි කාලේ ඉන්දලා ආස කරපු එකක් databank එකට. දැන් ඉන්න අයනම් දන්නෙත් නෑ මේවාවල වටිනා කම. ස්මාට් ෆෝන් එන්න කලින් යලුවන්ගෙ ගෙවල් වල නම්බර් දා ගත්තේ ඕකෙන්.ස්ටොප් වොච් ඔන් කරලා ඒකෙන් ගේම ගහපු අය අපි..
    05AECBC6-8CC5-4F09-A19D-FC08A67D42FC.jpeg
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    View attachment 100847

    View attachment 100850
    https://elakiri.com/threads/උබලගෙ-වොච්-එක.1960082/page-5#post-25825012
     
    • Like
    Reactions: XpressM

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    View attachment 100220

    2000න් පස්සෙ ඉපදුන අය දකුණු පැත්තෙ එක දැකලත් නැතුව ඇති 🙂
    වස්තුවක් ඒ කාලේ මේවා. කැල් එක තියන එක මරු ලොකු වැඩි නිසා ගත්තේ නෑ. මන් 8 වසරෙදි ගත්තා රිමෝට් වොච් එකක්..
     
    • Like
    Reactions: silentsahan

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වස්තුවක් ඒ කාලේ මේවා. කැල් එක තියන එක මරු ලොකු වැඩි නිසා ගත්තේ නෑ. මන් 8 වසරෙදි ගත්තා රිමෝට් වොච් එකක්..
    මන් ගාව ඒ කැසියෝ රිමෝට් වොච් එකත් තිබ්බ 💙
    වෙන ඕනම රිමෝට් එකකින් කෝඩ් එක ගහන්නෙ නැතුව IR එකෙන් direct program කරන්ඩ පුලුවන්
    ඒ කාලෙ හැටියට ඒ රිමෝට් වොච්,කැල්කියුලේටර් වොච් පට්ටම ඇඩ්වාන්ස් දේවල් ❤

    81RbR3V0gQL._AC_UY741_.jpg
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මා ගාව තියෙන්නෙ Citizen Eco Drive ඒවම 3ක් බන්. එකක් Navihawk (C651), අනික Promaster Air Divers (E168)එකක්. අනික Black color (J810) එකක් . ඔක්කොම ජපන් ඉඳල එද්දි තෑගි හම්බුන ඒව.
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මන් ගාව ඒ කැසියෝ රිමෝට් වොච් එකත් තිබ්බ 💙
    වෙන ඕනම රිමෝට් එකකින් කෝඩ් එක ගහන්නෙ නැතුව IR එකෙන් direct program කරන්ඩ පුලුවන්
    ඒ කාලෙ හැටියට ඒ රිමෝට් වොච්,කැල්කියුලේටර් වොච් පට්ටම ඇඩ්වාන්ස් දේවල් ❤

    81RbR3V0gQL._AC_UY741_.jpg
    magawa tibbe wena jathiye ekak cal eka tibbe na. ekale 550/= wage mataka 2002 di.
    menna meka gatte nugegodin.
    4081_gnrv-ly.jpg
     
    • Like
    Reactions: kinkon

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    කැසියෝ එකේ functionsම තියෙන එකක් වගේ (මම කලින් දැකල නෑ)
    ඔව් චයිනීස් එකක්. ඕකේ ලයිට් එකක් එන්නෙ නෑ. ඒක තමා තිබ්බ එකම අවුල.
     
    • Like
    Reactions: kinkon