තේ කෝප්ප. තමයි. උදේ එකයි 10ට එකයි 4 ට එකයි.
හවස ඔක්කොම එක පාර හෝදනවා.
තේ කෝප්ප. තමයි. උදේ එකයි 10ට එකයි 4 ට එකයි.
හවස ඔක්කොම එක පාර හෝදනවා.
Eva notty. Dan wadiya penna na ne bn.![]()
mewage ekak thiyanna thibba nm hodai...
තේ බීල හෝදපු නැති කෝප්ප, බිස්කට් පැකට්, කෙසෙල් පොතු.
හවසට ඒ ටික අයින් කරල ඊලග දවසෙ උදේ ඉදන් ආපහු ගොඩ ගහනව
....................Koppe + kumbiyek dennekඋදේ බීපු කෝපි කෝප්පෙයි හවස බීපු තේ කෝප්පෙයි
පෑන් දාන එකයි
රවුටරයෙි
යූපීස් එකයි
CR පොත් 3ක්
ඩයරි 2
වතුර බෝතලෙයි
![]()
![]()
![]()

Machan link ekk tiyenm dapnko
ඉස්සර තනිකඩයා කලේ මෙයින් එකක් තිබුනානම් හොදයි කියලා හිතුනා එත් දැන් නම් හැබැවටම ඉන්නවා![]()
mewage ekak thiyanna thibba nm hodai...
mn kiyanna haduwa vitarai bnබුලත් හුනු දුම්කොල පුවක් තමා
රෑට අල්කොහොල් ටිකක් තමා වෙනසකට කියල තියන්නෙ![]()