උබලගෙ PCටේබල් එක උඩ මොනාද ලස්සනට තියල තියන දේවල්

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    තේ කෝප්ප. තමයි. උදේ එකයි 10ට එකයි 4 ට එකයි.
    හවස ඔක්කොම එක පාර හෝදනවා.
    High Five Best Friend GIF by SWR Kindernetz
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මට වැඩ පොඩ්ඩක් එහෙ මෙහෙ උන ගමන් යකා නගිනවා
    ඊට පස්සෙ ඒ හැම එකටම හේතුව මේස උඩ තියෙන බඩ්ඩ කියලා තමා හිතෙන්නෙ
    ඒක නිසා මම නම් කිසිම දෙයක් මේසේ උඩ තියන්නෙ නැහැ
    එහෙම තිබ්බාම හිතට හෙන වදයක් ඒක අයින් කරන කල්
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,958
    3,002
    113
    පෑන් බටයක්
    ෆෝන් එක
    බැටරි කෑලි 2ක්
    sticky note සෙට් 2ක්
    වතුර බෝතල් 2ක්
    5 කාසියක්
    කලිසමේ බොත්තමක්
    handsfree එකක්
    router එකක්
    ඩොන්ගල් එකක්
    වැඩ කරන්නේ නැති සිම් එකක්
    පෙන් driver එකක්
    SLT ADSL splitter එකක් (වැඩ නැහැ)
    කොළ කෑලි කිහිපයක්
    අහ් තව පෑන් බටයක් තියෙනව දැන් දැක්කේ.
    තව ඉතින් computer එකකුත් තියෙනවා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    cr පොතක්
    A4 කොළ
    පෑන්, පැන්සල්, කවකටු පෙට්ටි, ෆුට් රූල්
    ස්ටෙපල් මැශින් එකක්
    බලූටූත් ස්පීකරයක්
    Cd පැක් එකක්
    පර්ස් එක ෆෝන් එක
    අඬුවක්, මල් නියණක්, ටෙස්ටරයක්
    සැනිටයිසර් එකක්
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,709
    1,716
    113
    Kandy
    උදේ බීපු කෝපි කෝප්පෙයි හවස බීපු තේ කෝප්පෙයි
    පෑන් දාන එකයි
    රවුටරයෙි
    යූපීස් එකයි
    CR පොත් 3ක්
    ඩයරි 2
    වතුර බෝතලෙයි

    :nerd: :nerd: :nerd:
    Koppe + kumbiyek dennek
     
    • Love
    Reactions: salitha22

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    372_Notty_table.jpg

    mewage ekak thiyanna thibba nm hodai...
    ඉස්සර තනිකඩයා කලේ මෙයින් එකක් තිබුනානම් හොදයි කියලා හිතුනා එත් දැන් නම් හැබැවටම ඉන්නවා