උබලගෙ PCටේබල් එක උඩ මොනාද ලස්සනට තියල තියන දේවල්

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    tmp-cam-8336762707341264835.jpg
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බුලත් හුනු දුම්කොල පුවක් තමා
    රෑට අල්කොහොල් ටිකක් තමා වෙනසකට කියල තියන්නෙ :rofl:
    අඩෝ මේ මේකට රිඇක්ට් දාපු උන් විට කන එවුන්ද. :P අඩෝ මගෙ පීසී ටේබල් එක උඩ විට හදලම හුනු පාරවල් වැදිල පිච්චිලා වගේ පාරවල් හිටල සුදු වෙලා. :eek::(මොකක්වත් කරල ඒක යවන්න බැරිද?
    දම්‍ රෝ වර්ක් ස්ටේශන් එකක් තියෙන්නෙ. උඩ අලවල තියෙන දම්‍ රෝ උන්ට කියල මාරු කරගන්න බැරිද? :dull:
    ෆොටෝ එකක් දාන්න විදියක් නෑ මම වයිෆ්ලගෙ ගෙදර දැන් ඉන්නෙ. :(
     
    • Haha
    Reactions: salitha22

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    උදේ බීපු කෝපි කෝප්පෙයි හවස බීපු තේ කෝප්පෙයි
    පෑන් දාන එකයි
    රවුටරයෙි
    යූපීස් එකයි
    CR පොත් 3ක්
    ඩයරි 2
    වතුර බෝතලෙයි

    :nerd: :nerd: :nerd:
    Cr පොත් 3 කුයි ඩයරි 2 කුයි ඇයි බන්?
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ඉස්සර තනිකඩයා කලේ මෙයින් එකක් තිබුනානම් හොදයි කියලා හිතුනා එත් දැන් නම් හැබැවටම ඉන්නවා
    වැඩක් නෑ අනුරාද ට ගැස්සුවෙ නෑනෙ
     
    • Haha
    Reactions: salitha22