උබලගෙ safety protocols මොනාද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    උදා හරණයයක් විදියට.

    1. ෂුවර් නැති අය දෙන කෑම නොකෑම.
    2. නොදන්න වතුරට පැනීම.
    3. ඇප වලට අත්සන් නොකරීම?
    I avoid water at any cost because I cannot swim :-D. unless it is waist high or something
    Don't recommend people for jobs
    Don't commit my self for shit like vouching behalf of someone unless really required.
    Try avoiding stunts when driving (avoid drinking or high speed shit)
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    office eke ayawa Colleagues la widiyata pamanak ashraya kirima.
    yaluwo & family eke aya atharawath money sambanda nokara ganeema.
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    1613370398161.png


    Not exactly but something similar.
     
    • Like
    Reactions: castellain

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    1. පවු කිරීමෙන් වැළකීමට සැලකිලිමත් වීම. (return එක හම්බෙන බව දන්න නිසා)
    2. හොඳටම පිරිසිදු බව දන්න කෙනෙකුගෙන් මිස කෑමට වෙන ගෙවල් වල කෑමට නොයාම. (මේක අත්දැකීම් නිසා වුණු දෙයක්. සමහරු තමන්ගේ පරණ කෑම යාලුවන්ට බෙදනවා. ඒ වගේම සමහර ගෑනු, පිරිමි ඔක්කොම කිසිම පිරිසිදු කමක් නෑ . දෙන දේ හොඳට දෙන්න ඕන කියල හිතන්නෙ නෑ. දානයක් දුන්නත් හිතලා පිරිසිදුව දෙන්න ඕනේ කියලා තේරෙන්නේ නැති අය ඉන්නවා)
    3. ඇප වලට අත්සන් කරන්නේ නැහැ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    Kaatawath Magul jodu karanna yanne naa... kello hoyala deepan kivvata..

    nodanna eun ekka bonna yanne naha.. specially weddings waladi

    wathurata paninna yanne naha Swiming perfect bari nisa...
     
    • Like
    Reactions: castellain

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    Avoid planing trips even if i know the best places to stay
    Avoid helping sinhalu with money
    Avoid any plannings.

    Just avoid anything to not become the hero of the place.so at the end of the day can join with others to blame the planner.
     
    • Like
    Reactions: Aki992

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Bus eke , train eke footboard wala noyaama.
    Bike padididdi vamen overtake karanwa wage weda nokireema... etha prawesam weema.
    Yaluwan ashre nokireema.
    Usa than walata noyaema... Surema thenakin nathenam nanneth na... kisima risk ekak ganne na..
    Weda karanawelawata nagitinna patha saddee alarm clock ekak tiyaganeema
    Ka ekkawath wali noda ganeema.
    Goda wedakam anam manam walata noyaema
    Agamak noadaheema, patrotic noweema... pawle ayata pamanak pakshapatha weema
    Kisima illegal deyak nokireema
    Minihek maranna unath plan ekak thibeema