උබලගේ අත්දැකීම් බෙදාගනිල්ලා

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    උබලගේ අත්දැකීම් බෙදාගනිල්ලා

    මේ දවස් වල ac ගැන වෙනද ට වඩා මෙතන කතා වෙන නිසා ඖටෝ ac කරන තැන් ගැන උබලගේ අත්දැකීම් බෙදාගනිල්ලා මෙතන .
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Car eke A/C Eka dagena Engine eka Start karala kochchara wela inna puluwanda? Hybrid and Petrol? Car eketa Awlak nadda? Idle
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Car eke A/C Eka dagena Engine eka Start karala kochchara wela inna puluwanda? Hybrid and Petrol? Car eketa Awlak nadda? Idle

    මම දන්නා විදියට කොච්චර හිටියත් අවුලක් නෑ මචන් .
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    battery eka dead wen nadda? Petrol kochchara pichchenawada ?

    මචන් එන්ජින් එක ස්ටාට් එකේ යෙදී ඔල්ටෙර්ණටෙර් එකෙන් බැටරිය ආරෝපණය කරගන්නවා, ඒ නිසා බට්රි එක බහින්නේ නෑ . තෙල් පිචෙන එක වාහනේ
    අනුව වෙනස් වෙනවා මම හිතන්නේ
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    Car eke A/C Eka dagena Engine eka Start karala kochchara wela inna puluwanda? Hybrid and Petrol? Car eketa Awlak nadda? Idle

    hහයිබ්‍රිඩ් එකක නම් ඔය වැඩේ කරන්න එපා. වාහනේ නවත්තන් ඉන්නවා කියන්නෙ ටික වෙලාවකින් ev මෝඩ් එකට වැටෙනවා. එතකොට ඒසී කොම්ප්‍රෙශර් එක වැඩ කරන්නේ තනිකරම හයිබ්‍රිඩ් එකෙන්. බැට්‍රිය බහිනවා විතරක් නෙමෙයි බැටිරියේ ලයිෆ් සර්කල් ටිකත් iඉවර වෙනවා.
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    hහයිබ්‍රිඩ් එකක නම් ඔය වැඩේ කරන්න එපා. වාහනේ නවත්තන් ඉන්නවා කියන්නෙ ටික වෙලාවකින් ev මෝඩ් එකට වැටෙනවා. එතකොට ඒසී කොම්ප්‍රෙශර් එක වැඩ කරන්නේ තනිකරම හයිබ්‍රිඩ් එකෙන්. බැට්‍රිය බහිනවා විතරක් නෙමෙයි බැටිරියේ ලයිෆ් සර්කල් ටිකත් iඉවර වෙනවා.

    වටිනවා මචන් . තැන්ක්ස් .

    විස්තර ඇතුව දන්න පුලුවන්නම් නියමයි මේ උපදෙස
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    hහයිබ්‍රිඩ් එකක නම් ඔය වැඩේ කරන්න එපා. වාහනේ නවත්තන් ඉන්නවා කියන්නෙ ටික වෙලාවකින් ev මෝඩ් එකට වැටෙනවා. එතකොට ඒසී කොම්ප්‍රෙශර් එක වැඩ කරන්නේ තනිකරම හයිබ්‍රිඩ් එකෙන්. බැට්‍රිය බහිනවා විතරක් නෙමෙයි බැටිරියේ ලයිෆ් සර්කල් ටිකත් iඉවර වෙනවා.
    අපේ එකේ idle තියෙද්දී එන්ජින් එකෙන් battery එක charge වෙනවා පෙන්නනවා
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    මචංලා මගෙ කාර් එක 97නිසාන් cefiro එකක්..ටික කාලයක් පාවිච්චි කලේම නෑ..සර්විස් කරද්දී ගෑස් ගැහුව.දැං පොඩ්ඩක්වත් කූල් වෙන් නෑ..උපදෙසක් ප්ලීස්
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මචංලා මගෙ කාර් එක 97නිසාන් cefiro එකක්..ටික කාලයක් පාවිච්චි කලේම නෑ..සර්විස් කරද්දී ගෑස් ගැහුව.දැං පොඩ්ඩක්වත් කූල් වෙන් නෑ..උපදෙසක් ප්ලීස්

    Macho, Collier eka check karada ? Line check karanna aniwaryayenma .gas gahanne issara ,.

    Condenser eka clean karala eke filter bag eka maru karanne one.