Car eke A/C Eka dagena Engine eka Start karala kochchara wela inna puluwanda? Hybrid and Petrol? Car eketa Awlak nadda? Idle
මම දන්නා විදියට කොච්චර හිටියත් අවුලක් නෑ මචන් .
battery eka dead wen nadda? Petrol kochchara pichchenawada ?
Car eke A/C Eka dagena Engine eka Start karala kochchara wela inna puluwanda? Hybrid and Petrol? Car eketa Awlak nadda? Idle
hහයිබ්රිඩ් එකක නම් ඔය වැඩේ කරන්න එපා. වාහනේ නවත්තන් ඉන්නවා කියන්නෙ ටික වෙලාවකින් ev මෝඩ් එකට වැටෙනවා. එතකොට ඒසී කොම්ප්රෙශර් එක වැඩ කරන්නේ තනිකරම හයිබ්රිඩ් එකෙන්. බැට්රිය බහිනවා විතරක් නෙමෙයි බැටිරියේ ලයිෆ් සර්කල් ටිකත් iඉවර වෙනවා.
අපේ එකේ idle තියෙද්දී එන්ජින් එකෙන් battery එක charge වෙනවා පෙන්නනවාhහයිබ්රිඩ් එකක නම් ඔය වැඩේ කරන්න එපා. වාහනේ නවත්තන් ඉන්නවා කියන්නෙ ටික වෙලාවකින් ev මෝඩ් එකට වැටෙනවා. එතකොට ඒසී කොම්ප්රෙශර් එක වැඩ කරන්නේ තනිකරම හයිබ්රිඩ් එකෙන්. බැට්රිය බහිනවා විතරක් නෙමෙයි බැටිරියේ ලයිෆ් සර්කල් ටිකත් iඉවර වෙනවා.
අපේ එකේ idle තියෙද්දී එන්ජින් එකෙන් battery එක charge වෙනවා පෙන්නනවා
මචංලා මගෙ කාර් එක 97නිසාන් cefiro එකක්..ටික කාලයක් පාවිච්චි කලේම නෑ..සර්විස් කරද්දී ගෑස් ගැහුව.දැං පොඩ්ඩක්වත් කූල් වෙන් නෑ..උපදෙසක් ප්ලීස්