උබලගේ අම්මගේ අප්පගේ බූදලෙද මේවා!!!!!

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බුදු දහමට අපහාස කරන චේතනාවෙන් දාපු එකක් නෙවේ නෙ ඕක..
    ඒක නිසා මම නම් වරදක් දකින්නෙ නෑ..

    අනික මේ ධර්ම චක්‍රය නෙවේ..
    මේක මේ නැවේ සුක්කානමක් නෙ..

    කරන්න පුළුවන් උපරිම අපහාසෙ කරල තියෙන්නෙ අපේ ලංකාවෙ උන්නෙ බලාගෙන යනකොට..
    ධර්ම චක්‍රයෙන් කොන් එලියට පන්නපු එක ?

    මේ තියෙන්නෙ අපේ අය මොඩිෆයි කරපු එක..

    dhamm-chakka-2.jpg


    මේ තියෙන්නෙ හරි ධර්ම චක්‍රය..


    2749-Dharmachakra.jpg



    mokadda hari kiyala kiyanne kohomada machn. math hithan hitiye kahapata eka hari kiyala:)

    den ithin ekata maraganna wenawa :baffled:

    http://www.elakiri.com/forum/showthread.php?t=90003
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    ආයෙ කියෝපන් එහෙනම් :baffled:

    Although it's not fully relevant to Dhamma; I hope posting this would make us think more about it...
    Please note this is a personal view I have; and its wrong by common acceptance.

    Please do not consider this as a Dhamma discussion...
    අනික ඔය බූතය කියන්නෙ ඕක අශෝක චක්‍රය කියල නෙ ධර්ම චක්‍රය නෙවේ කියල නෙ..
    ඔය ධර්ම චක්‍රය තමයි.. අශෝක චක්‍රය කියලත් කියනව

    http://en.wikipedia.org/wiki/Dharmachakra
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආයෙ කියෝපන් එහෙනම් :baffled:

    අනික ඔය බූතය කියන්නෙ ඕක අශෝක චක්‍රය කියල නෙ ධර්ම චක්‍රය නෙවේ කියල නෙ..
    ඔය ධර්ම චක්‍රය තමයි.. අශෝක චක්‍රය කියලත් කියනව

    http://en.wikipedia.org/wiki/Dharmachakra

    U kiyanne ban den aluth eka loka sammatha eka kiyala ... umba dapu eka thamai original parana eka :)

    http://www.elakiri.com/forum/showpost.php?p=2360654&postcount=12
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බුදු දහමට අපහාස කරන චේතනාවෙන් දාපු එකක් නෙවේ නෙ ඕක..
    ඒක නිසා මම නම් වරදක් දකින්නෙ නෑ..

    අනික මේ ධර්ම චක්‍රය නෙවේ..
    මේක මේ නැවේ සුක්කානමක් නෙ..

    කරන්න පුළුවන් උපරිම අපහාසෙ කරල තියෙන්නෙ අපේ ලංකාවෙ උන්නෙ බලාගෙන යනකොට..
    ධර්ම චක්‍රයෙන් කොන් එලියට පන්නපු එක ?

    මේ තියෙන්නෙ අපේ අය මොඩිෆයි කරපු එක..

    dhamm-chakka-2.jpg


    මේ තියෙන්නෙ හරි ධර්ම චක්‍රය..


    2749-Dharmachakra.jpg



    ධර්ම චක්‍රය අශෝක චක්‍රය යැයි කියා සචිත් බුදුදහමට අපහාස කරයි!!!! වහාම මෙය ශෙයාර් කරන්න
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    U kiyanne ban den aluth eka loka sammatha eka kiyala ... umba dapu eka thamai original parana eka :)

    http://www.elakiri.com/forum/showpost.php?p=2360654&postcount=12

    ඒක තමයි බන් ඉතින් මාත් කියන්නෙ අරක තමයි ඔරිජිනල් එක..
    මේ තියෙන්නෙ මොඩිෆයි කරපු එක..
    තායිලන්තෙ,ඉන්දියාවෙ දැනුත් පාවිච්චි කරන්නෙ හැබැයි පරණ එක..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ධර්ම චක්‍රය අශෝක චක්‍රය යැයි කියා සචිත් බුදුදහමට අපහාස කරයි!!!! වහාම මෙය ශෙයාර් කරන්න

    :lol::lol::lol::lol:

    මොකෙක්ව හරි expose කරපං කො බන් නිකං ඉන්න එකේ..
    කම්මැලී

    2.gif
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අඩෝ මේක හැදුවෙ මම.
    Poson logo competition එකක් තිබ්බ අවුරුදු දෙක තුනකට කලින්.

    දැන් බැනපං මට :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බුදු දහමට අපහාස කරන චේතනාවෙන් දාපු එකක් නෙවේ නෙ ඕක..
    ඒක නිසා මම නම් වරදක් දකින්නෙ නෑ..

    අනික මේ ධර්ම චක්‍රය නෙවේ..
    මේක මේ නැවේ සුක්කානමක් නෙ..

    කරන්න පුළුවන් උපරිම අපහාසෙ කරල තියෙන්නෙ අපේ ලංකාවෙ උන්නෙ බලාගෙන යනකොට..
    ධර්ම චක්‍රයෙන් කොන් එලියට පන්නපු එක ?

    මේ තියෙන්නෙ අපේ අය මොඩිෆයි කරපු එක..

    dhamm-chakka-2.jpg


    මේ තියෙන්නෙ හරි ධර්ම චක්‍රය..


    2749-Dharmachakra.jpg


    :no::no::no::no:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එළකිරියේ මේ බෞද්ධ ත්‍රස්තවාදය පතුරවන්නේ හම්බයෝද කියලත් හිතෙනවා(රෙප් කපන්න එපා හොදේ. මේ ලගදී නිල් උනේ)

    අව් රුදු 3කට අදික එලකිරි එකේ අද්දැකීම් වලින් කියන්නම්. ඔය හුගක් ෆේක් සෙල්ලම් දාන්නේ හම්බයෝ නෙමේ. මේකේ ඔය කියන අරමුනේ හම්බයෝ හිටියා. උන් පූක්ශනයට ලක් උනා. ඔය kazzen කියන්නෙත් හම්බයෙක් කියන එක මට විශ්වාස නෑ. හුගක් ප්‍රශ්න ඇතිකරන්නේ සමහරක් අන්තගාමී මිශනාරී උන්. සූක්ශම වැඩක් කරන්න හම්බයෙක්ට මොලේ කියන දේ හුගාක් අඩුයි. ගොනෙක් උනත් කුරානේ කියෝනවා කියන්නේ ඊට පස්සේ ඌව කරත්තෙවත් බදින්න ගන්න බෑ. ෆුල් මංඥං තමා ඊට පස්සේ. අර මම කිව්ව ජාතියේ උන්ටනම් සිංහලයගේ මොලෙයි අන්ද භක්තියයි බෞද්ද විරෝදී භාවයයි අපේ සංස්කෘතිය එක්ක තියෙන තරහයි කියන ඒවගේ හොද සංයෝගයක් තියෙනවා, අන්න ඒකයි හම්බයාටත් වඩා උන් දරුනු.. එලකිරියේ විතරක් නෙමේ මුලු රටෙත් එහෙමයි.


    මෙහිදී සදහන් කලේ සමස්ත ආගමික ප්‍රජාවක් පිලිබදව නොව අන්තගාමී පිරිසක් පිලිබදව පමනක්ම බව කරුනාවෙන් සලකන්න!!!
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    logo_poson.gif


    මොන කැ#යද මේ ලොගො එක හැදුවේ.. වේ# තම්බි හැත්ත, තොපි ජාතිය කනවා මදිවට ආගමත් කනවද වසල හැත්ත, .com එකට කොහෙද ප#නේ උතුම් ධර්ම චක්‍රයක්.. කියවපිය බලන්න මේක..


    හැමදේම තීරනය වෙන්නේ ඒ දේ කරපු අරමුන බන්.. කර්මය උනත් එච්චරයි

    මෙතන අපහාස කිරීමේ අරමුනක් මමනම් දකින්නේ නෑ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඇමසින්ව එක්ස්පෝස් කරන්නද? :rofl:

    :rofl::rofl::rofl:

    කිබුල පාටියක් දෙයි


    රත්තරං;18485489 said:

    වනන්න එපා බන්..
    පැහැදිලි කරල දීපං ඔයිට වඩා වෙනස් අදහසක් තියනව නම්..
    ඔතන කියල තියන දේ වැරදි වෙන්න පුළුවන් අලුතෙන් දෙයක් ඉගෙන ගන්නත් පුළුවන්..
    වනන්න එපා

    :angry:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    රත්තරං;18485559 said:
    හැමදේම තීරනය වෙන්නේ ඒ දේ කරපු අරමුන බන්.. කර්මය උනත් එච්චරයි

    මෙතන අපහාස කිරීමේ අරමුනක් මමනම් දකින්නේ නෑ
    මම මේක හැදුවෙ බුදු දහම අපහස කරන්න නෙවේ
    පොසොන් එක්ක බුදුහහම පෙන්නුම් කරන්න තමා දර්ම චක්‍රය දැම්මෙ.
    :)

    අපහසයක් තියෙනවනන් ජීටී ඇතුලු මොඩ් ලත් ඕක දාන්නෙ නෑ. මේක හැදුවෙ 2011 එදා ඉදන් හැම පොසොන් කාලෙටම ජීටී ඕක දානවා.
     

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    මේක දාල තිබිල තියෙන්නේ අගෞරව කරන්න නෙවේ පොසොන් කාලයට විශේෂයක් කරන්න කියල ඕනේ එකෙක්ට පැහැදිලියි. ඒ වගේම සමහරු හිතන විදිය අනුව මේකෙන් ධර්මචක්‍රයට අගෞරවයක් වෙනව කියල හිතෙන එකත් පැහැදිලියි. ඒ දේවල් හිතන ක්‍රමය අනුව තීරණය වෙන්නේ. කාටවත් කාටවත් වරදක් කියන්න අමාරුයි. ඒත් උඹ ගේම ඉල්ලන විදියට කාටද බන් සෙකන්ඩ් වෙන්න හිතෙන්නේ. ප්‍රශ්නයක් තියෙනවා නං මුලින් හොඳින් කතා කරලා බලන්න ඕනේ. බැරිම උනොත් තමයි ගේමක් ඉල්ලනවා නං ඉල්ලන්න ඕනේ. උඹ ඔය කතා කරන විදියට උඹේ අදහස තියෙන උනුත් උඹේ අදහස වෙනුවෙන් කතා කරන් නෑ හරියට. උඹ කියන කන් මට ඔකේ අව්ලක් පෙනුන් නෑනේ. උඹ කිව්වට පස්සේ ඕක ඔයිට වඩා හොඳ විදියකට කරා නං හොඳයි කියල හිතුන ඇත්තටම. ඒත් උඹ වෙනුවෙන් මේ වගේ ත්‍රෙඩ් එකක නං වචනයක් වත් කියන්න බෑ උබ මුල් පොස්ට් එක දාල තියෙන හැටියෙන්ම