බුදු දහමට අපහාස කරන චේතනාවෙන් දාපු එකක් නෙවේ නෙ ඕක..
ඒක නිසා මම නම් වරදක් දකින්නෙ නෑ..
අනික මේ ධර්ම චක්රය නෙවේ..
මේක මේ නැවේ සුක්කානමක් නෙ..
කරන්න පුළුවන් උපරිම අපහාසෙ කරල තියෙන්නෙ අපේ ලංකාවෙ උන්නෙ බලාගෙන යනකොට..
ධර්ම චක්රයෙන් කොන් එලියට පන්නපු එක ?
මේ තියෙන්නෙ අපේ අය මොඩිෆයි කරපු එක..
![]()
මේ තියෙන්නෙ හරි ධර්ම චක්රය..
![]()
mokadda hari kiyala kiyanne kohomada machn. math hithan hitiye kahapata eka hari kiyala![]()
den ithin ekata maraganna wenawa

http://www.elakiri.com/forum/showthread.php?t=90003






