ඇයි බන් සමහර ගෙවල් වල කාමරේකට ගියාම පට්ට calm and clean ෆීලින් එකක් දැනෙන්නේ. luxury ගෙවල් (ම වෙන්න ඕන නැ ). අපේ ඒවා උදේ ඉදන් රෑ වෙනකන් clean කරත් හෙන අව්ල් වගේ නේ. මේකට මොනාද තියෙන tricks .


මොන වැඩ කාරයෝ ද බන්. example අපේ ආච්චිලාගේ ගෙදර එයා විතරයි ගෙදරටම ඉන්නේ.ඒ වයේ ඉතින් වැඩට එක්කෙනෙක් ඇතිනේ![]()
එහෙම හෝදලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. කියන්න තේරෙන්නෙත් නැ බන් . relax වෙනවා වගේ අමුතු එකක්.අඩේ එක නම් ඇත්ත වෙන්න ඇති . ඇඳ ඇර සේරම අයින් කරත් වෙනසක් නැ .තමන්ගෙ රූම් එක කොච්චර පිලිවෙලකට තියන් හිටියත් එපා වෙනව නම්. වෙන එකෙකුගෙ ඒවා හොඳයි කියලා හිතෙන ප්රධාන හේතුව තමයි ඒ රූම් එක තමන්ගෙ නෙවේ වෙන එකෙක්ගෙ නිසා. තමන්ගෙ දේ එපා වෙලා තියෙන්නෙ. ඕක උබට තේරුම් යන්න නම් තමන්ගෙ පදිංචිය මාරු කරලා වෙන තැනකට යන්න ඕනේ. කෙටි කාලෙකට හරි. ඒ යන අළුත් තැන දූවිලි පිරිච්ච මකුණු දැල් බැඳිච්ච පාළු ගෙයක් උනත්, උබට එතනත් කාම් ෆීලින් එකක් දැනෙයි. සුද්ද කරලා ගත්තට පස්සෙ ක්ලීන් කියලත් හිතෙයි. ඒත් ටික දවසක් යනකොට උබටම එපා වෙයි. ඕක තමයි හිතේ ස්වභාවය.
තව ඉතින් බඩු අහුරනකොට කරන විදි එහෙම ඇති.
(1) මම ලංකාවේ ගොඩක් ගෙවල්වල දැකපු දෙයක් තමයි හැම කාමරයකම බඩු ගොඩක් තිබීම. පොටෝ, පැන්සල්, විසිතුරු බඩු අනම් මනම් දේවල් ගොඩයි. පුළුවන් තරම් ඒවා අඩු කරන්න. කාමරය තුල බඩු කීපයක් විතරක් තබන්න.
(2) ඇද ඇතිරිලි පිළිවෙලකට තබන්න
(3) කාමරයේ වර්ණ සමග ජනෙල් රෙදි, බඩු, ඇද ඇතිරිලි ගැලපෙනවද බලන්න
![]()
![]()
2,3 ට්ර්ය් එකක් දෙන්න ඕන. බොහොත් ශුක්රියා.

Bump
උබලා රෑට අතේ ගහනවද ? කැරි පිහිදපු සර්වියට් කොහෙද දාන්නෙ ? අම්මට අහු වෙන්නැතුව විෂික් කරන්නත් එපැයි.![]()
වැඩේ අන්තිම ටිකේ බාත්රූම් එකට පලයන්.උබලා රෑට අතේ ගහනවද ? කැරි පිහිදපු සර්වියට් කොහෙද දාන්නෙ ? අම්මට අහු වෙන්නැතුව විෂික් කරන්නත් එපැයි.![]()
කොමඩ් එකට දාල වතුර ගහපන්.
ඒකත් හොඳයි හැබැයි ඇඳට නැග්ගට පස්සෙ ඇඳෙන් බහින්න කම්මැළිකමකුත් තියෙනවා. 