උබලගේ කියවීමට අනුව මේ එක්කෙනෙක් ද දෙන්නෙක් ද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,963
    167,776
    113
    එකමත් එක රටක
    ඔව්. දෙවියන්ගේ කැමැත්ත ඒකයි. ආමෙන්.
    ඒ සර්වබලදාරී දෙයියන්ට පුලුවන් ද දෙයිය්න්ටවත් උස්සන්න බැරි ලොකු ගලක් මවන්න ? 🥴
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ඒ සර්වබලදාරී දෙයියන්ට පුලුවන් ද දෙයිය්න්ටවත් උස්සන්න බැරි ලොකු ගලක් මවන්න ? 🥴
    ඔව්. දෙයියම්පා පාවහන්. ඔබගේ දෙපයට සුරලොව සැප ගෙනෙයි.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    කර්ම පල කොහොමද ?

    කර්මය විසඳීම මට කරන්න අපහසු දෙයක්. අනුමාන වශයෙන් කියන්නත් ධර්මයේ කන්ජොයින්ඩ් ට්වින්ස්ලාගෙ කර්මය ගැන සඳහන් වීමක් කියවලාත් නැහැ. මම හිතන්නේ සඳහනකුත් නැහැ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    ඒ කෑල්ලට විතරයි නේ දැනෙන දේ දැනෙන්නේ.
    කෑල්ලකට දැනුනත් ඉතිං මනුස්සයෙකුට දැනෙන දැනීමක්නෙ...
    එතකොට තනි මිනිහෙක් කියල ගන්න වෙනව...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,845
    113
    කර්මය විසඳීම මට කරන්න අපහසු දෙයක්. අනුමාන වශයෙන් කියන්නත් ධර්මයේ කන්ජොයින්ඩ් ට්වින්ස්ලාගෙ කර්මය ගැන සඳහන් වීමක් කියවලාත් නැහැ. මම හිතන්නේ සඳහනකුත් නැහැ.
    අපිට අනුමාන කරන්න බැරිද තියෙන දේවල් වලින්.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඒකෙ ආරම්බය එදා පොයින්ට් එකට අනුව උපාදානයද?

    පර්සනැලිටියෙ/අයිඩෙන්ටිටියෙ ආරම්භයද ? ඔව් නේ. අපිට අයිඩෙන්ටිටියක් සකස් වෙනවා නම් අංග දොලහම ක්‍රියාත්මකයි.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    දෙන්නටම. :(
    නෑ

    සමහර පාට්ස් වෙනම වැඩ කරන්නේ , සමහර පාට්ස් එකයි කෙලින්ම.
    දෙන්නම කන ඒවා එක ආමශයකට යන්නේ

    මම උඩ දාපු වීඩියෝ එක බලන්න
    ------ Post added on May 19, 2023 at 9:32 PM
     
    • Wow
    Reactions: Candid-B

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    අපිට අනුමාන කරන්න බැරිද තියෙන දේවල් වලින්.

    පුලුවන්. නමුත් ඒවා අනුමාන කියන එක පැහැදිලිව තේරුම් ගන්න ඕනෙ. මේ වගේ සිදුවීම් බුදුහාමුදුරුවො පැහැදිලි කරපු ආකාරයන් කියවලා බැලුවොත් අනුමානය වඩාත් "රිෆයිඉන්ඩ්" කියලා කියන්න පුලුවන් වෙයි. එහෙමනේ ඔය සාමාන්‍ය ජනතාව කර්මය ගැන විවිධ ප්‍රකාශ තමන්ටම සහ අනුන් ගැන කරන්නෙ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,390
    1
    62,013
    113
    Mother Earth
    නැත්තම් ? දෙන්නටම ඒක ෆීල් වෙනවනම් දෙන්නටම. හැබැයි මුලින් කවුද අතේ ගහන්න තීරණය කරන්නෙ කියන එකෙත් කොස්සක් තියෙනවා. තීරණය කරන එකාට පවෙන් 75%යි අනිත් එකාට 25%යි. :rolleyes2:
     
    • Haha
    Reactions: dilann