උබලගේ කෙල්ලොත් මෙහෙමද?

boot_boy

Active member
  • Feb 14, 2019
    58
    111
    33
    උබලගේ කෙල්ලොත් මෙහෙමද?

    කෙල්ලට පොඩි exam එකක් තියෙනවා බන්.මේ දවස්වල මන් කෝල් එහෙම කරාම කෙල්ලට වැඩ එහෙම තියෙනවා කියලා ඉක්මනින් කට් කරනවා. සමහර වෙලාවලට බලෙන්ම කට් කරනවා ගත්ත ගමන්. උබලා දැන් කියයි බූට් එකක් කන්න තමයි දැන් යන්නේ කියලා. එහෙම නෙවෙයි බන් ඉස්ස‍ර ඉදන් කෙල්ල එහෙමයි. එයාගේ වැඩ වලට ප්‍රමුකතාව දෙනවා. මාව ගානක් නෑ. ඒ උනාට මන් එහෙම නෙවෙයි එයාට සලකන්නේ. මට මොන exam, assignments , report submission තිබ්බත් මන් එයා වෙනුවෙන් කැප වෙනවා.
    මාර තරහක් බන් එන්නේ. ඒකයි මේ තරහව පිට කරගන්ඩ බැරුව මේ ත්‍රෙඩ් එක දාන්නේත්.
    love එකක් උනාම දෙන්නම එක සමානව කැපවෙන්න ඕනෙනෙ නේද බන්.:(:(:(
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    Ithin Ubath ehema karapanko..... Ubata bayai da kellata ehema karala kella love eka break karai da kiyala...?

    Kisi deyaka anthetama yanna epaa ban... ube level eka thiyan hitapn kella dannawa ubawa 100 parak cut karath uba gona wage calls gannawa kiyala.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හායි කොල්ලෝ! :lol::lol: danta / google boy / ජනාදිපති වගේ එකවුන්ට් හදන්න තව පැට්ට්‍රස් වෙයන් ඔය මදි
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උබ බොරුවක් දාන්නේ කියලා දන්නවා! හැබැයි කෙනෙක් ඇත්තට ඔහොම කරනවා කියන්නේ එයාට ඔයාව එපා වෙලා ඔබෙන් ගැලවෙන්න විදිහක් හොයන්නේ උබෙන් වැරැද්දක් වෙච්ච ගමන් උබට බුට්!:)
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    කෙල්ලට පොඩි exam එකක් තියෙනවා බන්.මේ දවස්වල මන් කෝල් එහෙම කරාම කෙල්ලට වැඩ එහෙම තියෙනවා කියලා ඉක්මනින් කට් කරනවා. සමහර වෙලාවලට බලෙන්ම කට් කරනවා ගත්ත ගමන්. උබලා දැන් කියයි බූට් එකක් කන්න තමයි දැන් යන්නේ කියලා. එහෙම නෙවෙයි බන් ඉස්ස‍ර ඉදන් කෙල්ල එහෙමයි. එයාගේ වැඩ වලට ප්‍රමුකතාව දෙනවා. මාව ගානක් නෑ. ඒ උනාට මන් එහෙම නෙවෙයි එයාට සලකන්නේ. මට මොන exam, assignments , report submission තිබ්බත් මන් එයා වෙනුවෙන් කැප වෙනවා.
    මාර තරහක් බන් එන්නේ. ඒකයි මේ තරහව පිට කරගන්ඩ බැරුව මේ ත්‍රෙඩ් එක දාන්නේත්.
    love එකක් උනාම දෙන්නම එක සමානව කැපවෙන්න ඕනෙනෙ නේද බන්.:(:(:(

    උබ බොරුවක් දාන්නේ කියලා දන්නවා! හැබැයි කෙනෙක් ඇත්තට ඔහොම කරනවා කියන්නේ එයාට ඔයාව එපා වෙලා ඔබෙන් ගැලවෙන්න විදිහක් හොයන්නේ උබෙන් වැරැද්දක් වෙච්ච ගමන් උබට බුට්!:)

    copied from mahadena
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කෙල්ලට පොඩි exam එකක් තියෙනවා බන්.මේ දවස්වල මන් කෝල් එහෙම කරාම කෙල්ලට වැඩ එහෙම තියෙනවා කියලා ඉක්මනින් කට් කරනවා. සමහර වෙලාවලට බලෙන්ම කට් කරනවා ගත්ත ගමන්. උබලා දැන් කියයි බූට් එකක් කන්න තමයි දැන් යන්නේ කියලා. එහෙම නෙවෙයි බන් ඉස්ස‍ර ඉදන් කෙල්ල එහෙමයි. එයාගේ වැඩ වලට ප්‍රමුකතාව දෙනවා. මාව ගානක් නෑ. ඒ උනාට මන් එහෙම නෙවෙයි එයාට සලකන්නේ. මට මොන exam, assignments , report submission තිබ්බත් මන් එයා වෙනුවෙන් කැප වෙනවා.
    මාර තරහක් බන් එන්නේ. ඒකයි මේ තරහව පිට කරගන්ඩ බැරුව මේ ත්‍රෙඩ් එක දාන්නේත්.
    love එකක් උනාම දෙන්නම එක සමානව කැපවෙන්න ඕනෙනෙ නේද බන්.:(:(:(

    kellata ubata wada loku size kollek set wela,
    kella ara wadan gahana video eka balanna athi sure ekata.

    uba wena kellek hoyaganin nikan life eka chater kara ganne nethua
     
    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    treat her the same machan...cut your phone and check if she is bothered about you... let her taste her own medicine.... if thats not gonna work find a new one... there are really really good girls out there who love's their bf's attention......:cool::cool:
     
    Last edited:

    boot_boy

    Active member
  • Feb 14, 2019
    58
    111
    33
    Ithin Ubath ehema karapanko..... Ubata bayai da kellata ehema karala kella love eka break karai da kiyala...?

    Kisi deyaka anthetama yanna epaa ban... ube level eka thiyan hitapn kella dannawa ubawa 100 parak cut karath uba gona wage calls gannawa kiyala.

    ඒක නම් ඇත්ත බන්. මේ ලව් එකෙ බ්‍රේක් උනොත් ආයි එකක් හොයාගන්න හෙන කට්ටක් කන්ඩ ඕනෙනෙ මචන්. ඒ හින්දා මාත් ගොනා වගේ මේ කෙල්ලගේ පස්සෙන් යනවා
     
    boot_boy

    Active member
  • Feb 14, 2019
    58
    111
    33
    උබ බොරුවක් දාන්නේ කියලා දන්නවා! හැබැයි කෙනෙක් ඇත්තට ඔහොම කරනවා කියන්නේ එයාට ඔයාව එපා වෙලා ඔබෙන් ගැලවෙන්න විදිහක් හොයන්නේ උබෙන් වැරැද්දක් වෙච්ච ගමන් උබට බුට්!:)
    බොරුවක් නෙවෙයි මුත්තේ.