උබලගේ කෙල්ලොත් මෙහෙමද?
කෙල්ලට පොඩි exam එකක් තියෙනවා බන්.මේ දවස්වල මන් කෝල් එහෙම කරාම කෙල්ලට වැඩ එහෙම තියෙනවා කියලා ඉක්මනින් කට් කරනවා. සමහර වෙලාවලට බලෙන්ම කට් කරනවා ගත්ත ගමන්. උබලා දැන් කියයි බූට් එකක් කන්න තමයි දැන් යන්නේ කියලා. එහෙම නෙවෙයි බන් ඉස්සර ඉදන් කෙල්ල එහෙමයි. එයාගේ වැඩ වලට ප්‍රමුකතාව දෙනවා. මාව ගානක් නෑ. ඒ උනාට මන් එහෙම නෙවෙයි එයාට සලකන්නේ. මට මොන exam, assignments , report submission තිබ්බත් මන් එයා වෙනුවෙන් කැප වෙනවා.
මාර තරහක් බන් එන්නේ. ඒකයි මේ තරහව පිට කරගන්ඩ බැරුව මේ ත්‍රෙඩ් එක දාන්නේත්.
love එකක් උනාම දෙන්නම එක සමානව කැපවෙන්න ඕනෙනෙ නේද බන්.