jel ganna purudu wenna epa ban aniwa konde damage wenawa 'thawa jel gala welenkota wathura ganna epa anthima narakai jel okkoma diya wela his kablata ura gannawa .

ela ela good post

Good Look Thama Hoda Math Use Karanne Eka, Oluva Kakkuma Na, Konde Yanneth Na.
APPATSIRI AEHEMADA.KIYALA DUNNATA THANKS MACHAN


Good Look Thama Hoda Math Use Karanne Eka, Oluva Kakkuma Na, Konde Yanneth Na.
දැන් පාවිච්චි කරන්නෙ ඇපල් එක.. පට්ටම සුවදයි..
ගෑවම කොණ්ඩෙ හෙලවෙන්නෙවත් නෑ බං.. ඒ විදියටම තියෙනවා..
එල මචෝ.. ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙන ලිපියක්.. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ගෙ දවසකට කෙස් ප්‍රමාණයක් ගැලවිලා යනවනේද..?
![]()
මේක නම් බොරු වැඩක් මචං.. සමහර අයට හරියන්නෑ..
කෙස් ගස් 30 විතර ගැලවෙන එක නොර්මල් එව නැවත වර්දනය වෙනවා ඊට වඩා යනව නම් තමයි අවුල .එවර්මාටින් ගලා නතර කරපු ගමන් ආයේ කොන්ඩේ යන්න පටන් ගන්නවා කියලා ගොඩක් අය කියනවා ඔය ගනන් දිලා හැමදාම ගාන්න පුලුවන්ද බන් මං පාවිච්චි කරන්නෙ මේක බං.. මේ මගුලට කොණ්ඩෙ ගැලවෙනවා.. 650ද කොහෙද..දැන් පාවිච්චි කරන්නෙ ඇපල් එක.. පට්ටම සුවදයි..
ගෑවම කොණ්ඩෙ හෙලවෙන්නෙවත් නෑ බං.. ඒ විදියටම තියෙනවා..
![]()
ඉමපච
bump


කෙස් ගස් 30 විතර ගැලවෙන එක නොර්මල් එව නැවත වර්දනය වෙනවා ඊට වඩා යනව නම් තමයි අවුල .එවර්මාටින් ගලා නතර කරපු ගමන් ආයේ කොන්ඩේ යන්න පටන් ගන්නවා කියලා ගොඩක් අය කියනවා ඔය ගනන් දිලා හැමදාම ගාන්න පුලුවන්ද බන්
එක එක කොන්ඩේ හැටි තමයි මචන්. එකෙක්ට හරියට ඡෙල් තව එකේට ගැලපෙන්නේ නෑ දෙල් පුලුවන් තරම් අඩු කරන තරමට හොදයි
ඒක තමා මචං මං කියන්නෙ.. ඕක ගාලා නැවැත්තුව ගමන් ආයෙම කොණ්ඩෙ යන්න ගන්නවා.. මං දන්න අංකල් කෙනෙක්ට එහෙම වුණා.. පොර පස්සෙ වෙන මොකක්ද මගුලක් ගාලා හරිගියේ.. ඔය ක්ලියර් ඇක්ටිව් කියලා මගුලක් තියෙන්නෙ කුරුලෑ වලට ගාන.. ඒකත් ඒ වගේ තමා.. නැවැත්තුව ගමන් ආයෙම කුරුලෑ එනවා..

මං ඕක අහම්බෙන් දැකලා ගත්තෙ.. ඌ කිව්වා අනිත් ජෙල් වලට වඩා හොඳයි කියලා.. ඇත්ත කතාව.. ඔය ජෙල් එක නම් සුපිරියි.. ඒ වගේම පට්ටම සුවඳයි.. සැරකුත් නැහැ.. හැබැයි අවුල තියෙන්නෙ මචං ඕක ගෑවම කොණ්ඩෙ මාර විදියට ගොරෝසු වෙන්න ගන්නවා.. Shampoo, Conditioner මොනවා දැම්මත් හරියන්නෑ.. ඊට පස්සෙ කොන්ඩෙ ගැලවෙන්න ගන්නවා.. එහෙම අවුලක් නැත්නම් සුපිරි භාන්ඩෙ..
ගුඩ් ලුක් එක ඕනම කඩේක තියෙද මචං..? කීයක් වෙනවද ලොකු එකක්..?
--------------- Sale shop---- Industrial developement board [IDB] ----Katubaddha ------Moratuwa. place eke thiyenawa --- BLACK HAIR ---- KIYALA LIQUID BOTTLE EKAK AKA ARAGENA APPLY KARANNA. Eka danneth KESHAMULATHARALAYA [HAIR GROW WENA LIQUID EKA] HADANA GREEN HERBAL PRODUCTS PRIVATE LIMITED , GURUWATTHA WALAWWA. MEETIYAGODA yana samagamaKonde Sudu wenawata mukuth nadda hoda behethak...mage wayasa 27 i...konde bagayakma sudu wela.....rawleth 1ka gahak sudu wela...epa wela inne....


මචන්ලා මේ place එක හොදයි ද ? හිටවන වැඩේට
https://m.facebook.com/srilanka.hairtransplant.fue.clinic?id=156817927689847&_rdr




ඒ වැඩෙත් අවුලක් නැහැ.. ආරක්ෂිතයි නම්.. ගාණ එහෙම අවුලක් නැත්නම්..
උඹට ගෙවල් උකස් තියන්න වේද දන්නෑ..
රොෂාන් ප්‍රනාන්දුත් කෙස් හිටවගෙන ඉන්නෙ..
ඕකා ඒ කාලෙ හෙන ගොබ්බ ටයිප්.. දැන් තමා කැ#යා වගේ ඉන්නෙ..