උබලගේ කොන්ඩේ යනවද ?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල මචෝ.. ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙන ලිපියක්.. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ගෙ දවසකට කෙස් ප්‍රමාණයක් ගැලවිලා යනවනේද..?

    ERVAMATIN_HAIR_LOTION.jpg

    මේක නම් බොරු වැඩක් මචං.. සමහර අයට හරියන්නෑ..:no:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Good Look Thama Hoda Math Use Karanne Eka, Oluva Kakkuma Na, Konde Yanneth Na.
    මං පාවිච්චි කරන්නෙ මේක බං.. මේ මගුලට කොණ්ඩෙ ගැලවෙනවා.. 650ද කොහෙද.. :( දැන් පාවිච්චි කරන්නෙ ඇපල් එක.. පට්ටම සුවදයි..:yes: ගෑවම කොණ්ඩෙ හෙලවෙන්නෙවත් නෑ බං.. ඒ විදියටම තියෙනවා..:cool:

    url

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එල මචෝ.. ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙන ලිපියක්.. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ගෙ දවසකට කෙස් ප්‍රමාණයක් ගැලවිලා යනවනේද..?

    ERVAMATIN_HAIR_LOTION.jpg

    මේක නම් බොරු වැඩක් මචං.. සමහර අයට හරියන්නෑ..:no:

    :yes: කෙස් ගස් 30 විතර ගැලවෙන එක නොර්මල් එව නැවත වර්දනය වෙනවා ඊට වඩා යනව නම් තමයි අවුල .එවර්මාටින් ගලා නතර කරපු ගමන් ආයේ කොන්ඩේ යන්න පටන් ගන්නවා කියලා ගොඩක් අය කියනවා ඔය ගනන් දිලා හැමදාම ගාන්න පුලුවන්ද බන්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මං පාවිච්චි කරන්නෙ මේක බං.. මේ මගුලට කොණ්ඩෙ ගැලවෙනවා.. 650ද කොහෙද.. :( දැන් පාවිච්චි කරන්නෙ ඇපල් එක.. පට්ටම සුවදයි..:yes: ගෑවම කොණ්ඩෙ හෙලවෙන්නෙවත් නෑ බං.. ඒ විදියටම තියෙනවා..:cool:

    url

    එක එක කොන්ඩේ හැටි තමයි මචන්. එකෙක්ට හරියට ඡෙල් තව එකේට ගැලපෙන්නේ නෑ දෙල් පුලුවන් තරම් අඩු කරන තරමට හොදයි

    ඉමපච

    :D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes: කෙස් ගස් 30 විතර ගැලවෙන එක නොර්මල් එව නැවත වර්දනය වෙනවා ඊට වඩා යනව නම් තමයි අවුල .එවර්මාටින් ගලා නතර කරපු ගමන් ආයේ කොන්ඩේ යන්න පටන් ගන්නවා කියලා ගොඩක් අය කියනවා ඔය ගනන් දිලා හැමදාම ගාන්න පුලුවන්ද බන්
    ඒක තමා මචං මං කියන්නෙ.. ඕක ගාලා නැවැත්තුව ගමන් ආයෙම කොණ්ඩෙ යන්න ගන්නවා.. මං දන්න අංකල් කෙනෙක්ට එහෙම වුණා.. පොර පස්සෙ වෙන මොකක්ද මගුලක් ගාලා හරිගියේ.. ඔය ක්ලියර් ඇක්ටිව් කියලා මගුලක් තියෙන්නෙ කුරුලෑ වලට ගාන.. ඒකත් ඒ වගේ තමා.. නැවැත්තුව ගමන් ආයෙම කුරුලෑ එනවා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක එක කොන්ඩේ හැටි තමයි මචන්. එකෙක්ට හරියට ඡෙල් තව එකේට ගැලපෙන්නේ නෑ දෙල් පුලුවන් තරම් අඩු කරන තරමට හොදයි
    මං ඕක අහම්බෙන් දැකලා ගත්තෙ.. ඌ කිව්වා අනිත් ජෙල් වලට වඩා හොඳයි කියලා.. ඇත්ත කතාව.. ඔය ජෙල් එක නම් සුපිරියි.. ඒ වගේම පට්ටම සුවඳයි.. සැරකුත් නැහැ.. හැබැයි අවුල තියෙන්නෙ මචං ඕක ගෑවම කොණ්ඩෙ මාර විදියට ගොරෝසු වෙන්න ගන්නවා.. Shampoo, Conditioner මොනවා දැම්මත් හරියන්නෑ.. ඊට පස්සෙ කොන්ඩෙ ගැලවෙන්න ගන්නවා.. එහෙම අවුලක් නැත්නම් සුපිරි භාන්ඩෙ..

    ගුඩ් ලුක් එක ඕනම කඩේක තියෙද මචං..? කීයක් වෙනවද ලොකු එකක්..?

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒක තමා මචං මං කියන්නෙ.. ඕක ගාලා නැවැත්තුව ගමන් ආයෙම කොණ්ඩෙ යන්න ගන්නවා.. මං දන්න අංකල් කෙනෙක්ට එහෙම වුණා.. පොර පස්සෙ වෙන මොකක්ද මගුලක් ගාලා හරිගියේ.. ඔය ක්ලියර් ඇක්ටිව් කියලා මගුලක් තියෙන්නෙ කුරුලෑ වලට ගාන.. ඒකත් ඒ වගේ තමා.. නැවැත්තුව ගමන් ආයෙම කුරුලෑ එනවා..

    එහෙමද මමත් ඔය ඡරාව ගෑව බන් සෙට් 4 විතර ගෑව කොන්‍ ඩේ යන එක වැඩි වුනා වගේ තේරැනා නවත්වලා දැම්මා ඊට පස්සේ තමයි ඔය විටමින් ඊ කරලේ සිද්දිය දැන ගත්තේ එක නම් ලෙසටම වැඩ කරා මට දැන් නම් කොන්ඩේ යන එක නතර වෙලා තියෙන්නේ :cool:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මං ඕක අහම්බෙන් දැකලා ගත්තෙ.. ඌ කිව්වා අනිත් ජෙල් වලට වඩා හොඳයි කියලා.. ඇත්ත කතාව.. ඔය ජෙල් එක නම් සුපිරියි.. ඒ වගේම පට්ටම සුවඳයි.. සැරකුත් නැහැ.. හැබැයි අවුල තියෙන්නෙ මචං ඕක ගෑවම කොණ්ඩෙ මාර විදියට ගොරෝසු වෙන්න ගන්නවා.. Shampoo, Conditioner මොනවා දැම්මත් හරියන්නෑ.. ඊට පස්සෙ කොන්ඩෙ ගැලවෙන්න ගන්නවා.. එහෙම අවුලක් නැත්නම් සුපිරි භාන්ඩෙ..

    ගුඩ් ලුක් එක ඕනම කඩේක තියෙද මචං..? කීයක් වෙනවද ලොකු එකක්..?

    එක නම් දන්නේ නෑ මචන් ඡෙල් නම් දැන් පාවිච්චි කරන්නේම නෑ රැ 400 -500 විතර වෙනවා ඇති සුපර් මාකට් වල ෆාමසි වල තියෙනවා
    11.gif
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Konde Sudu wenawata mukuth nadda hoda behethak...mage wayasa 27 i...konde bagayakma sudu wela.....rawleth 1ka gahak sudu wela...epa wela inne....
    --------------- Sale shop---- Industrial developement board [IDB] ----Katubaddha ------Moratuwa. place eke thiyenawa --- BLACK HAIR ---- KIYALA LIQUID BOTTLE EKAK AKA ARAGENA APPLY KARANNA. Eka danneth KESHAMULATHARALAYA [HAIR GROW WENA LIQUID EKA] HADANA GREEN HERBAL PRODUCTS PRIVATE LIMITED , GURUWATTHA WALAWWA. MEETIYAGODA yana samagama
     
    Last edited:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    visakashampoo.jpg

    me shampoo eka gaapan,niyamai,
    mageth konde giya issaraha,
    eth dan yanne na....
    meka gawata passee..
    hamabi me shampoo eka suwada na,
    mage thuni wechcha konde hodata gorosu wela pimbila awa..
    niyama shampoo ekak....
    meka hamadama gaala nanna......
    puluwannam kata hari kiyala hamadama head massage ekak daaganna..
    ;);)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන්ලා මේ place එක හොදයි ද ? හිටවන වැඩේට
    https://m.facebook.com/srilanka.hairtransplant.fue.clinic?id=156817927689847&_rdr
    ඒ වැඩෙත් අවුලක් නැහැ.. ආරක්ෂිතයි නම්.. ගාණ එහෙම අවුලක් නැත්නම්..:yes:
    උඹට ගෙවල් උකස් තියන්න වේද දන්නෑ..:rofl:
    රොෂාන් ප්‍රනාන්දුත් කෙස් හිටවගෙන ඉන්නෙ..:D
    ඕකා ඒ කාලෙ හෙන ගොබ්බ ටයිප්.. දැන් තමා කැ#යා වගේ ඉන්නෙ..:dull:

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    ඒ වැඩෙත් අවුලක් නැහැ.. ආරක්ෂිතයි නම්.. ගාණ එහෙම අවුලක් නැත්නම්..:yes:
    උඹට ගෙවල් උකස් තියන්න වේද දන්නෑ..:rofl:
    රොෂාන් ප්‍රනාන්දුත් කෙස් හිටවගෙන ඉන්නෙ..:D
    ඕකා ඒ කාලෙ හෙන ගොබ්බ ටයිප්.. දැන් තමා කැ#යා වගේ ඉන්නෙ..:dull:

    ලොකු ගානක් යනවද බං ?