උබලගේ ගෙවල් පැතිවල තියෙන කරදර මොනවද?

madushanka.mj

Active member
  • Apr 21, 2014
    305
    71
    28
    Pitipasse gedara un ballo 10 k withara hadanawa .thalagoyek hawek awama kithu karala danawa .buranawa kanak ahila inna ne

    bike gang ekak innawa reta kelagena yanawa pare .
     
    • Sad
    Reactions: animation

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    bike gang ekak innawa reta kelagena yanawa pare
    අපේ ගමෙත් ඔහොම set එකක් හිටියා.. මහ රෑ පට්ට සද්දෙන් කෙළගෙන යනවා.. සති දෙකක් විතර රැඟුවට පස්සෙ ඩබලක් බයික් එක පෙරලගෙන එකෙක් මලා තව එකෙක් මාසයක් hospital හිටියා.. ඊටපස්සේ ගැන්සියේ හැමෝගෙම පුකේ අමාරුව සනීප වුණා
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    එහා ගෙදර ඇන්ටා එන්න කියනවා බන් හැමදිස්සෙම හරි කරදරයක්😒
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,641
    50,004
    113
    සේදවත්ත
    අපේ ගමේ පාර ඉවරවෙන්නේ අපේ ගේ ගාවින්..උදේ ඉදන් රෑ වෙනකන් බේසික් පුතාල ටිකක් බෝල ගහනවා..පොඩි උන් නිසා මොකුත් කියන්නත් බෑ..
    ගේට්ටුවට වදිනවා ඩෝං ඩෝං ගලා..සද්දෙට උඩ ‍යනවා හිටපු ගමන්..
    කරුමේ තමා සිංහලු.. ජොබ් නිසා නිදහසේ ඉන්න කියලා ඇත පැති වලට යන්නත් බෑ:no:
    උන් එක්ක සෙල්ලම් කරපන් බෙසිකයෝ ගෙට වෙලා අර කොටන මෝඩ පෙට්ටිය දිහා බලන් මේකේ පෝස්ට් දාන් නැතුව
     
    • Haha
    Reactions: siri_ayya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    ගෙදරින් එලියට බැහැලා පොඩි වතු වැඩක්වත් කරන්ඩ බෑ මදුරුවෝ වට කර ගන්නවා.

    අනික සර්පයෝ. ගෙවල් පැත්තෙ තිබ්බ ලොකු වත්තක් ඩෝසර් කරා. ඒකේ හුබස් වල හිටපු උන් දැන් සංචාර යනවා. මතක් වෙද්දිත් ඇඟ කිලි පොලා යනවා. ඒක ගැරඩියෙක්ද විස එකෙක්ද අදාලම නෑ මට. එච්චරටම බයයි.
     
    • Sad
    Reactions: animation

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,853
    113
    වදුරැ ඉන්නවා ඒක විතරයි උනුත් එලවගන්න පුළුවන්.

    වතුර තියෙනවා ඇති වෙන්න, වී හාල් නැති වෙන්නේ නෑ , අක්කර බාගයක ඉඩමක් තියෙනවා, මිනිස්සු වාත නෑ , අනිත් හැමදේම තියෙනවා සැපේ ඉන්න පුළුවන්
     
    • Love
    Reactions: animation

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,984
    18,892
    113
    1. කුණු එකතු කරන් නෑ
    2. Current යනවා නිතරම
    3. Ballo පාර හැමතැනම
    4. වඳුරෝ
    5. පාරේ වලවල් හද වගෙ
    6. රස්නෙ උහුලන්න ba දූවිලි එක්ක
    8. මදුරු wo හැම තැනම
    9. Masso වැහි වැහැලා
    10. Hakarallo ge අස්සෙන් යනවා
    11. තෙල් නැ
    12. Gas නැ
    ඔන්න ඕක විකුනල දාපං
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපිත් ඉන්නෙ පාරක කෙළවරේ. මං නම් පොඩි කැරියන්ට බැනල එලෝනවා. මුන් සරුංගල් අරිනවා, නූල් වලට ගල් මාට්ටු දානවා. යකෝ ගලක් ඇවිල්ල වාහනේක ගෙදරක ජනේලෙක වැදුනොත් එහෙම. දවසක් එක සරුංගලයක් අපේ පේර ගහේ. මුන් ගල් මාට්ටු දදා ඉන්නකොට මාට්ටු උනා මට. හොඳ පදෙන් ජාතිය අමතලා සරුංගලේ දෙකට කඩල විසි කලා පාරට. ආයෙ ආවෙ නෑ. තව දවසක් එකෙක් සයිකලේක ඇවිල්ලා අතුරු පාරකින් මහ පාරට දැම්මා එක පාර මම බයික් එකේ එද්දි. හැප්පුනා. තුවාල නෑ ඩැමේජ් නෑ. මම කැරියව කනෙන් ඇදන් උන්ගෙ ගෙදර එක්ක ගිහින් උන්ගෙ අම්ම ඉස්සරහ දිම බැන්නා. මුන් මෙහෙමයි පාරෙ යන්නෙ ලොකු වාහනයක් ආවනම් මූ කම්මුතුයි, අපිත් අමාරුවෙ කියල. ඕකුන් හුරතල් කරන්න නම් එපා කරේම යන්න එනවා. බැනල එලෝපන්
    කැරියට ඔව්වා පල දීලා තමා පුක ඉරිලා දැන් වැලපෙන්නේ

    අල්ලපු ගෙදර ඔහොම එකෙක් හිටියා කාලෙකට කලින්.. මහ රැටත් ගැනියි පොඩි එකියි විලාප දෙනවා අඬනවා එක විකාරයයි.. පෙර පිනකට උන් ගෙ විකුණලා ගියා යන්න 😅

    දැනට නම් අවුලක් නෑ බන්.. හැමෝම අතේ දුරින් ආශ්‍රේ කරගෙන ජීවත් වෙනවා.. පොඩි හරි අවුලක් කියල තියෙන්නෙ ගෙවල් ළඟ 94 කෙල්ලෙක් ඉන්නව කැරි පම්පෝරිය ඒකිගේ අයියා කොරියා ගිහින් ලක්ෂ 2ක පඩි ගන්නවා කියල.. ඒකි තාම දන්නේ නෑ මං 5ක්‌ ගන්නවා කියල.. ඉතින් කියවද්දී අපි හිනාවෙලා හිඟන්නෝ වගේ අහන් ඉන්නව 😅
    ------ Post added on Jun 25, 2022 at 1:14 PM
    ඔය කියෝන වෙලාවක තාප්පෙට හේත්තු කරල කටට දියන් නිට්ටාවට සුව වෙනවා කියවිල්ල.