ඔතන ඉන්න මරුමුස්ම එකාට අඩ ගහලා කියපන් උබට පට්ට සතුටුයි පොඩි උන් ටික බෝල ගහනවට. ගේට්ටුවට බොලේ වදිනවටත් සතුටුයි.
එක නිසා උබ අද ඉදන් ගේට්ටුවට වදින බෝලෙකට රුපියල ගානේ දෙනවා කියපන්.
ඊට පස්සෙ ඔහොම සතියක් විතර යන්න දීල උබට රුපියලක් දෙන්න බෑ සත 50 ගානේ දෙන්නම් කියපන්.
ඊටත් පස්සෙ ඔහොම සතියක් දෙකක් යන්න දීල කියපන් දැන් උබ ලග සල්ලි නෑ. සල්ලි දෙන්න වෙන්නේ නෑ කියල.
ඔන්න බලපන් ඊට පස්සේ ඔය පකයල මලාට බෝලයක් ගහන්නේ නෑ උබලගෙ ගේට්ටුවට. සල්ලි වලට කලාට නිකන් කරන්න බෑනේ.