Paw ban podi ewun.Okunta ice cream dila yalu kara ganin.අපිත් ඉන්නෙ පාරක කෙළවරේ. මං නම් පොඩි කැරියන්ට බැනල එලෝනවා. මුන් සරුංගල් අරිනවා, නූල් වලට ගල් මාට්ටු දානවා. යකෝ ගලක් ඇවිල්ල වාහනේක ගෙදරක ජනේලෙක වැදුනොත් එහෙම. දවසක් එක සරුංගලයක් අපේ පේර ගහේ. මුන් ගල් මාට්ටු දදා ඉන්නකොට මාට්ටු උනා මට. හොඳ පදෙන් ජාතිය අමතලා සරුංගලේ දෙකට කඩල විසි කලා පාරට. ආයෙ ආවෙ නෑ. තව දවසක් එකෙක් සයිකලේක ඇවිල්ලා අතුරු පාරකින් මහ පාරට දැම්මා එක පාර මම බයික් එකේ එද්දි. හැප්පුනා. තුවාල නෑ ඩැමේජ් නෑ. මම කැරියව කනෙන් ඇදන් උන්ගෙ ගෙදර එක්ක ගිහින් උන්ගෙ අම්ම ඉස්සරහ දිම බැන්නා. මුන් මෙහෙමයි පාරෙ යන්නෙ ලොකු වාහනයක් ආවනම් මූ කම්මුතුයි, අපිත් අමාරුවෙ කියල. ඕකුන් හුරතල් කරන්න නම් එපා කරේම යන්න එනවා. බැනල එලෝපන්
අපේ එහා පැත්තෙ ගෙදර උන්ගෙ පුකේ ගැට්ට කසන්න පටන් අරන් ජර්මන් ශෙපර්ඩ් බලු පැටවු දෙන්නෙක් එක පාර හදන්න පටන් ගත්තා, දැන් ඒ වේසිගෙ පුතාලා දෙන්නා ලොකුයි, මාරම කරුමයක් වෙලා තියෙන්නේ, කැරියො දෙන්නා එක පාරට බුරන්න පටන් ගන්නවා ගෙදරට මොකක් හරි ආපු ගමන්, සතෙක් දැක්කත් එහෙමයි. හිතපන්කො, එකෙක් බිරුවත් මාර සද්දයි ඕකුන්ගෙ සද්දෙ, මෙතන දෙකක් තරගෙට බුරන්නෙ. මං work from home කරන්නෙ, teams callවල ඉන්දෙද්දි මයික් එක on කරන්න බෑ මේ වේසිගෙ පුතාල දෙන්නගෙ සද්දෙ ඇහෙන්නෙ මගේ සද්දෙට වඩා.. ගාලු පාර අයිනෙ අපේ ගෙවල් තියෙන්නෙ, ambulance එකක් වගේ යද්දි මේ වේසිගෙ පුතාලා දෙන්නා උඩුබුරුලනවා පැයකුත් විනාඩි පහලොවක් විතර 


