උබලගේ ගෙවල් වල තියෙන ප්‍රශ්ණ මොනවද?

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    පෞද්ගලික ප්‍රශ්ණ ගැන නෙමෙයි මම අහන්නෙ මචන්. හරි අපිට තියෙන ප්‍රශ්ණ කියන්නම් ඒකෙන් අදහසක් ගන්න...හ්ම්ම්:-)

    01. රිලවුන්ගෙන් තියෙන කරදරේ

    මේක නම් ඉවරයක් නැති කරදරයක්. පොල් ගස්, පලතුරු ගස් එකකවත් ගෙඩි හැදෙන්න දෙන්නෙ නෑ මුන්.

    02. පොලිතින් පුච්චන දුම ගේ ඇතුලට එන එක

    ගෙවල් දෙකක් තියෙනව කොච්චර කිවුවත් අහන්නෙ නැ පොලිතින් පුච්චන එකමයි වැඩේ. දුම එනව හුස්ම ගන්න බෑ කිව්වම රණ්ඩුවට එන්නෙ. දැන් කියන්න යන්නෙ නැහැ ඒ නිසා.

    03. ගස් නගින්න මිනිස්සු හොයාගන්න අමාරුයි

    අපරාදෙ ගස්වල හැදෙන කොස්, වරක, අඹ වගේ දේවල් ගොඩක් රිලවු කනව, නැත්නම් ඉදිල නරක් වෙනව. පළාතටම ගස් නගින එක මනුස්සයයි ඉන්නෙ. පොල් කඩන නිසා ලේසියෙන් වෙන වැඩකට අල්ලගන්න බැහැ.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    රිලව්
    වතුර බට කඩුණම සතියක් විතර යනවා හදන්න.
    ගමේ කුඩ්ඩෝ ඉන්නවා.
    බයික් හුට්ටෙක් ගෙදර ඉස්සරහින් රේස් කරන් යනවා මළ කරදරයක්.
    පාර කැඩිලා හදන්නේ නෑ. 500m විතර තියෙන්නේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    තට්ට පොන්නයන්ගෙ කරදරේ තමයි තියෙන්නෙ. කන් අඩි පැලෙන්න ලවුඩ්ස්පීකරේ දානවා උන්ට දානෙ නැති වුණාම. දානේ දීපු ගමන් සද්දෙ අඩු කර ගන්නවා.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    01. රිලවුන්ගෙන් තියෙන කරදරේ
    mama gun ekak gatta, dan patta adui. awurud 3ta passe me para aba gedi 100 ehe keduwa, hodata kewa. Wahalath beruna.

    03. ගස් නගින්න මිනිස්සු හොයාගන්න අමාරුයි
    meka sira, awulk. pol gas tikak tiyenwa, balanna kollek na :(
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,643
    6,849
    113
    ඉස්සරහ ගෙදර මල්ලිගෙන් හරිම කරදරේ..
    හැමදාම බොන්න කතා කරනවා.
    බෑ කියන්නත් බැ මගේ හොදම යාලුවෙක් ඌ.
    එහෙම ගිහිල්ල ලෙඩක් දා ගන්නවා සතියට පාරක් අනිවා.

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    පෞද්ගලික ප්‍රශ්ණ ගැන නෙමෙයි මම අහන්නෙ මචන්. හරි අපිට තියෙන ප්‍රශ්ණ කියන්නම් ඒකෙන් අදහසක් ගන්න...හ්ම්ම්:-)

    01. රිලවුන්ගෙන් තියෙන කරදරේ

    මේක නම් ඉවරයක් නැති කරදරයක්. පොල් ගස්, පලතුරු ගස් එකකවත් ගෙඩි හැදෙන්න දෙන්නෙ නෑ මුන්.
    03. ගස් නගින්න මිනිස්සු හොයාගන්න අමාරුයි

    අපරාදෙ ගස්වල හැදෙන කොස්, වරක, අඹ වගේ දේවල් ගොඩක් රිලවු කනව, නැත්නම් ඉදිල නරක් වෙනව. පළාතටම ගස් නගින එක මනුස්සයයි ඉන්නෙ. පොල් කඩන නිසා ලේසියෙන් වෙන වැඩකට අල්ලගන්න බැහැ.
    3 weni prashneta uttare 1 weni prashne athule tiyenawa. Aye kiyawala balapan
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    තට්ට පොන්නයන්ගෙ කරදරේ තමයි තියෙන්නෙ. කන් අඩි පැලෙන්න ලවුඩ්ස්පීකරේ දානවා උන්ට දානෙ නැති වුණාම. දානේ දීපු ගමන් සද්දෙ අඩු කර ගන්නවා.
    daneta waha tikak dala deepanko balanna. :lol: :lol: :lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    02. පොලිතින් පුච්චන දුම ගේ ඇතුලට එන එක

    ගෙවල් දෙකක් තියෙනව කොච්චර කිවුවත් අහන්නෙ නැ පොලිතින් පුච්චන එකමයි වැඩේ. දුම එනව හුස්ම ගන්න බෑ කිව්වම රණ්ඩුවට එන්නෙ. දැන් කියන්න යන්නෙ නැහැ ඒ නිසා.
    මේක නම් අපේ අම්මලාට තාම තියෙන ප්‍රශ්නයක්. පොලීසි ගිහිල්ලාවත් නවත්වන්න බැරි උනා. ඕකුන්ට කුණු ගිනි තියනවට වඩා මානසික ලෙඩක් තියෙන්නෙ. හැමදාම කුණු එකතු කරන්න එක ට්‍රැක්ටරේට නොදී ගිනි තියනවා.

    තව ගේ ඉස්සරහා බල්ලෝ රෙවන එක. කාලකන්නි වේසිගෙ පුතාලා කොච්චර කිව්වත් නැවැත්තුවෙ නෑ. එක දෙමළ හුත්තෙක් ඉන්නවා. ගෙදර ලයිට් දාලා නැත්නම් ගේට්ටුව ගාව රෙවනවා හොරෙන් ඇවිත්.