උබලගේ ගෙවල් වල තියෙන ප්‍රශ්ණ මොනවද?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    අහල පහල ගෙවල්වල ඇන්ටිලා ගෙදරට ආවම කාමරේටම එන එක. දෙතුන් දෙනෙක් ඉන්නවා මාරම වදයක් වෙලා තියෙන්නෙ. ඇවිත් ඉතින් ඕපදූප තමයි. :angry:
    ගෙදර කවෘත් නෑ වගේ දොරවල් වහල දාලා තිබ්බත් ගමේ ඇන්ටිලා ඇව්ත් ගේශිගෙදර ඉන්නවා කියලා දන්න එක
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,113
    1
    8,997
    113
    -~උලක් උඩ-~
    ගේ ඉස්සරහ පාරෙ බල්ලො වාහන වලට හැප්පිලා මැරෙන එක තමයි. මම උන්ව වලලන්න ඕනෙ ඉතින්. වාහන නවත්තන්නෙවත් නෑ..පාර ඒ හරිය කෙලින් නිසා ඉතින් හය්යෙන් එනවා
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Thappayak dapan usata godak welawata anna bayai moko athakota uba hadisiye awahama penaganna bene..

    Mage wahala tina gedaraka oka una epara thappe issuwa mokektawath paninna beri wenna..dan pol pawa wetila tinawa athule aulak nee un ganna bayai penaganna time nethi nisa..

    Perch 6,7 inna ungen puduma karadara tinne godak then wala
    5 acres walata ba ne bn. :(
     

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,519
    1,737
    113
    Everywhere
    * තමන්ගේ පාඩුවේ වැඩක් කරන්න බැ ගමේ එවුන් පෙත්සම් ගහනවා. තේ ටිකක් හදන්න ඉඩම සුද්ද කරා. එකට පෙත්සම් ගහල. එකෙන් මේකෙන් ගැම්මෙන් වැඩ කරන්නේ.

    * රිලවුන් ගෙන් කරදර

    * අප්‍රිය සම්ප්‍රයෝග
     

    Psychotics

    Active member
  • Nov 26, 2023
    117
    246
    43
    පොලිතින් පුච්චන්න බෑ ගමේ උන් බනිනවා

    හයියෙන් බනක් දාන්න බෑ ලවූඩ්ස්පීකර් එකෙන් ගමේ උන් බනිනවා

    රිලව් ටිකක් ඇති කරනවා උන්ට කෑම ටිකක් කන්න නෑ ගස් වලට නැගලා මිනිස්සු වෙඩි තියන්න එනවා උන්ට

    බඩගින්නට අල්ලපු ගෙදරට පැනලා ගහකට නැගලා කෝස් ගෙඩියක් කඩන්න බෑ වාදුරු කුනුහරප කියන්නේ

    මේ වගේ ප්‍රශ්න තියන උන් ඉන්නවද?
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    පොලිතින් පුච්චන්න බෑ ගමේ උන් බනිනවා

    හයියෙන් බනක් දාන්න බෑ ලවූඩ්ස්පීකර් එකෙන් ගමේ උන් බනිනවා

    රිලව් ටිකක් ඇති කරනවා උන්ට කෑම ටිකක් කන්න නෑ ගස් වලට නැගලා මිනිස්සු වෙඩි තියන්න එනවා උන්ට

    බඩගින්නට අල්ලපු ගෙදරට පැනලා ගහකට නැගලා කෝස් ගෙඩියක් කඩන්න බෑ වාදුරු කුනුහරප කියන්නේ

    මේ වගේ ප්‍රශ්න තියන උන් ඉන්නවද?
    උබ තමයි මට අල්ලගන්න ඕන වෙලා හිටියෙ🥶🥶🧐
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    එකම හෙනේ ගෙවල් වටේම ඉන්නෙ නෑදෑයෝ ටික මාමලා බාප්පලා ලොකු තාත්තලා හැත්ත ඔක්කොම ඉන්නෙ ගේ වටේට , කැරිම වදයක් තියෙන්නෙ උන්ගෙන් , මොනව හරි දෙයක් ඉල්ලන් ගියොත් ඒවා ආයේ ගෙනත් දෙන්නෙ නෑ , විනාස කරලා තමා හම්බෙන්නෙ, මේ ලගදි මන් party box එකක් ගෙනාවා රූම් එකේ ඉද්දි සින්දුවක් අහන් ඉන්න ඕනි නිසා , ගෙවල් ලග වේසිගෙ පුතාලා හැමදාම දැන් මේක ඉල්ලන්යනවා උන්ට අඩිය ගහද්දි සින්දු අහන්න කියලා , ගෙදර මිනිස්සුත් උන්ට කෑගහන්න දෙන්නෙ නෑ උන් නෑදෑයො කියලා. මේ සීන් නිසා මන් ගෙදර අයත් එක්කත් වැඩිය කතා නෑ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    රස්නෙයි. ඒක තමයි ප්‍රශ්නේ. මේ දවස් වල නම් අමාරුවක් නෑ. එත් අවුරුද්දෙන් මාස 10ක්ම ඉන්න බෑ. දාඩිය දානවා. ෆෑන් දැම්මට වැඩක් නෑ. AC ගන්න සල්ලි නෑ.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    කැම්රි පූසෙක් ඉන්නවා වැස්ස දවසට වාහනේ බොනට් එක උඩට නගිනවා..
    ඒස කැම්රිය කොයි වෙලේ හරි බොනට් ඒක හූරනව..
    තව තණකොළ උඩ රෙනවා ගඳේ බෑ
    පූස් ප්‍රශ්නයක් තමා තියෙන්නේ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    ෆැමිලි බිස්නස් ඔක්කොම මම තනියම හැන්ඩ්ල් කරන්න වෙන එක...
    අපේ කොම්පැනීස් වල ස්ටාෆ්ලා යර්-එන්ඩ් බෝනස් ඉල්ල ඉල්ල කරදර කරන එක.
    නෙක්ස්ට්යර් එකේ වැට් එක අපේ ගෲප් ඔෆ් කම්පනීස් වලට බලපාන එක..
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,851
    8,078
    113
    මෙන්න මෙතන...
    රස්නෙයි. ඒක තමයි ප්‍රශ්නේ. මේ දවස් වල නම් අමාරුවක් නෑ. එත් අවුරුද්දෙන් මාස 10ක්ම ඉන්න බෑ. දාඩිය දානවා. ෆෑන් දැම්මට වැඩක් නෑ. AC ගන්න සල්ලි නෑ.
    uba koheda ban inne..wiyali kalapeda
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    1. පන්සලේ බලෙන් බන අස්සනවා. එ මදිවට උස්තවයකට කලින් මොහිදින් බෙකාගේ පරන ජරා සින්දු දානවා වටේම ටකරම් කටවල් එල්ලලා.
    2. හොරෙන් පොල් කඩනවා කුඩ්ඩො
    3. වතු වැඩක් කරගන්න උන් නෑ
    4. ඉලෙක්ක්‍රිකල් වැඩක් කරගන්න හරියට දන්න එකෙක් නෑ
    5. මේසන් වැඩක් කරගන්න හරියට දන්න එකක් නෑ
    6. වඩු වැඩක් කරගන්න හරියට දන්න එකක් නෑ
    7. හොඳ ශෝට්-ඊටස් ගන්න හන්දියේ කඩයක් නෑ
    6. හොඳ රයිස් එකක්, කොත්තුවක් කන්න හන්දියේ කඩයක් නෑ

    තලගොයි, කැරපොතු සහ රශ්නය

    thalagoya nam awulak ne bang. kerapoththo thama issue eka. e wesige puthala hedenne kohomada inne koheda kiyaala hoyanna ne. rate okkoma party danawa
    ------ Post added on Dec 13, 2023 at 10:47 AM