උබලගේ ජිවිතේ වේදනාත්මකම අත්දැකීම මොකද්ද?

Frosty

Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    මං ඩිග්‍රිය අවසන් කරන්න ආසන්නව ඉන්නවෙලාවෙ හිතුවෙවත් නැති විදිහට අම්ම නැති වුනා. ඒ එක්කම කෙල්ල යාලු වෙලා හිටපු ගෙදරින් අපිත් එක්ක තිබුනු සම්බන්දෙත් නැති වුනා. අම්මට අවුරුද්දෙ දානෙ දෙන්නත් ඉස්සර වෙලා තාත්ත අපිව දාල ගියා. ක්‍රිබ් එකට වැටිල ලීස් කරල බයික් එකක් ගන්න බැරුව හිටපු මගෙ ලගම යාලුවෙක්ට මගෙ නමටම බයික් එකක් අරන් දීල ඒකට 94000ක් ණය වුනා. කොටින්ම 2017-2018 අවුරුදු දෙක මගෙ ජීවිතේ තනිකර කණපිට ගැහුව. මට තාමත් හිතාගන්න බැරුව ඉන්නෙ මට මොකද වුනේ දැන් මොකද කරන්නෙ කොහෙන්ද පටන් ගන්නෙ කියල
    අනිත් කිසිම දෙයක් නැති වුන එක ගැන මට දුක නෑ. ඒත් අම්ම නැති වුන එක මට තාමත් හීනයක් වගේ රෑට නිදාගන්න යන හැම වෙලාවටම මතක් වෙනව ඒ වෙලාවට මාර දුකක් දැනෙන්නෙ මට අසාධාරණ ජීවිතයක් ලැබුනෙ කියල හිතෙනව. මේ කියල තියන දේවල් මම වෙන කිසි කෙනෙක් එක්ක කියලත් නෑ කියන්න එහෙම කෙනෙකුත් නෑ දැන්. මේක තමයි මචන් මගෙ ජීවිතේ වේදනාත්මකම අත්දැකීම
    meka kiyawala kaduluth awa. ape ammai thaththai nathi una kalekata matanam hitha ganna baha kohoma innada kiyala.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    මං ඩිග්‍රිය අවසන් කරන්න ආසන්නව ඉන්නවෙලාවෙ හිතුවෙවත් නැති විදිහට අම්ම නැති වුනා. ඒ එක්කම කෙල්ල යාලු වෙලා හිටපු ගෙදරින් අපිත් එක්ක තිබුනු සම්බන්දෙත් නැති වුනා. අම්මට අවුරුද්දෙ දානෙ දෙන්නත් ඉස්සර වෙලා තාත්ත අපිව දාල ගියා. ක්‍රිබ් එකට වැටිල ලීස් කරල බයික් එකක් ගන්න බැරුව හිටපු මගෙ ලගම යාලුවෙක්ට මගෙ නමටම බයික් එකක් අරන් දීල ඒකට 94000ක් ණය වුනා. කොටින්ම 2017-2018 අවුරුදු දෙක මගෙ ජීවිතේ තනිකර කණපිට ගැහුව. මට තාමත් හිතාගන්න බැරුව ඉන්නෙ මට මොකද වුනේ දැන් මොකද කරන්නෙ කොහෙන්ද පටන් ගන්නෙ කියල
    අනිත් කිසිම දෙයක් නැති වුන එක ගැන මට දුක නෑ. ඒත් අම්ම නැති වුන එක මට තාමත් හීනයක් වගේ රෑට නිදාගන්න යන හැම වෙලාවටම මතක් වෙනව ඒ වෙලාවට මාර දුකක් දැනෙන්නෙ මට අසාධාරණ ජීවිතයක් ලැබුනෙ කියල හිතෙනව. මේ කියල තියන දේවල් මම වෙන කිසි කෙනෙක් එක්ක කියලත් නෑ කියන්න එහෙම කෙනෙකුත් නෑ දැන්. මේක තමයි මචන් මගෙ ජීවිතේ වේදනාත්මකම අත්දැකීම

    ubata wayasa kiiyada bn
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    oya vagema deyak matath vecha nisa wennathi oka kiyawaddi mata andune.. Thaththa nathiwela maasa 8kin mage amma nathivune, labana maaseta amma nathivela awrudu 4kuth wenava, eth e duka aduwenne na, mathakwena hamawelema andenava.. igenagena job ekakata gihin egollanta salakanna one kaale egolo mage langa na..
     
    • Like
    Reactions: richlife

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    oya vagema deyak matath vecha nisa wennathi oka kiyawaddi mata andune.. Thaththa nathiwela maasa 8kin mage amma nathivune, labana maaseta amma nathivela awrudu 4kuth wenava, eth e duka aduwenne na, mathakwena hamawelema andenava.. igenagena job ekakata gihin egollanta salakanna one kaale egolo mage langa na..

    Kohomada oya idiye kellonta parental protection eka essential deyk ada kale
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    දැන් මට මතක නෑ එහෙම ඒවා තිබුණද කියලා වත්
    ආ එකක් තියෙනවා
    මගේ නියපොතු ගොඩක් ඉක්මනට වැවෙනවා.හැමදාම කපකප ඉන්න බැරි නිසා මම එච්චර ඒවා ගැන බලන්නේ නෑ.නියපොතු ගොඩක් දිග උනා ඉතිං.
    දවසක් කෑම කාලා serviette එකෙන් පිහදාද්දි එක අතකින් අනිත් අතේ නියපොතු දෙකක් පිටිස්සට ම නැමුණා.:growl:
    තරු පෙනුනා:)
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    mama rupen amma wageth neme thaththa wageth neme,

    ithin kata hari mawa adurala dunnahama un puduma wenawa

    me prashne nisa mama godak anti social bn

    jivitha kaletama shapayak

    :shocked::shocked:
    උබේ හිත රිද්දන්න අහනවා නෙමෙයි. ඉන්නෙත් උබ විතරයි නම් පවුලේ කියන්න බෑ අනිත් උන් හිතන දේ ඇත්තක් ද කියලා:baffled: