උබලගේ ජිවිතේ වේදනාත්මකම අත්දැකීම මොකද්ද?

Data Packet

Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    mama rupen amma wageth neme thaththa wageth neme,

    ithin kata hari mawa adurala dunnahama un puduma wenawa

    me prashne nisa mama godak anti social bn

    jivitha kaletama shapayak
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,866
    26,305
    113
    වෙන මොකක් හරි විදියකට ඉපදුනා නම්.. :rolleyes:

    ConsciousEachAfricangoldencat-small.gif
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෙල්ලෝ නැති ලෝකෙ ඉපදුනා නම් සිංහලු හෙන ආතල් එකේ ඉන්නව..

    ඔව් උබට කොල්ලෙක් ගහන් ඉන්න පුලුවන්නෙ.:rolleyes:
    උබ බීසෙක්සුඅල් වෙලා:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් උබට කොල්ලෙක් ගහන් ඉන්න පුලුවන්නෙ.:rolleyes:
    උබ බීසෙක්සුඅල් වෙලා:baffled:

    :no: කොල්ලන්ට ලවු කරල බුට් කැවත් කෙල්ලන්ට ලවු කරල කනවා වගේ දුක් විදින්න වෙයි..

    දුක බෙදාගන්න ආවා :(

    :(
     
    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    මං ඩිග්‍රිය අවසන් කරන්න ආසන්නව ඉන්නවෙලාවෙ හිතුවෙවත් නැති විදිහට අම්ම නැති වුනා. ඒ එක්කම කෙල්ල යාලු වෙලා හිටපු ගෙදරින් අපිත් එක්ක තිබුනු සම්බන්දෙත් නැති වුනා. අම්මට අවුරුද්දෙ දානෙ දෙන්නත් ඉස්සර වෙලා තාත්ත අපිව දාල ගියා. ක්‍රිබ් එකට වැටිල ලීස් කරල බයික් එකක් ගන්න බැරුව හිටපු මගෙ ලගම යාලුවෙක්ට මගෙ නමටම බයික් එකක් අරන් දීල ඒකට 94000ක් ණය වුනා. කොටින්ම 2017-2018 අවුරුදු දෙක මගෙ ජීවිතේ තනිකර කණපිට ගැහුව. මට තාමත් හිතාගන්න බැරුව ඉන්නෙ මට මොකද වුනේ දැන් මොකද කරන්නෙ කොහෙන්ද පටන් ගන්නෙ කියල
    අනිත් කිසිම දෙයක් නැති වුන එක ගැන මට දුක නෑ. ඒත් අම්ම නැති වුන එක මට තාමත් හීනයක් වගේ රෑට නිදාගන්න යන හැම වෙලාවටම මතක් වෙනව ඒ වෙලාවට මාර දුකක් දැනෙන්නෙ මට අසාධාරණ ජීවිතයක් ලැබුනෙ කියල හිතෙනව. මේ කියල තියන දේවල් මම වෙන කිසි කෙනෙක් එක්ක කියලත් නෑ කියන්න එහෙම කෙනෙකුත් නෑ දැන්. මේක තමයි මචන් මගෙ ජීවිතේ වේදනාත්මකම අත්දැකීම
     
    NoOneCares

    Member
    May 29, 2017
    15
    3
    3
    Seeing that your parents doesn't support you and no matter what you do they always find new ways to make your feel bad about yourself. No matter how many good things or great thing you achieve. They will always find that one single thing and they will grind on it :)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ශාරිරික වේදනාවක් නම් ඇපෙන්ඩික්ස් හැදිලා අමාරු උන එක තමයි. අම්මෝ ගෙදර බිම දිගේ බඩ ගෑවා අමාරුවට.

    හිතේ වේදනානම් එමටයි ඉතින්
     
    • Like
    Reactions: youtube

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මං ඩිග්‍රිය අවසන් කරන්න ආසන්නව ඉන්නවෙලාවෙ හිතුවෙවත් නැති විදිහට අම්ම නැති වුනා. ඒ එක්කම කෙල්ල යාලු වෙලා හිටපු ගෙදරින් අපිත් එක්ක තිබුනු සම්බන්දෙත් නැති වුනා. අම්මට අවුරුද්දෙ දානෙ දෙන්නත් ඉස්සර වෙලා තාත්ත අපිව දාල ගියා. ක්‍රිබ් එකට වැටිල ලීස් කරල බයික් එකක් ගන්න බැරුව හිටපු මගෙ ලගම යාලුවෙක්ට මගෙ නමටම බයික් එකක් අරන් දීල ඒකට 94000ක් ණය වුනා. කොටින්ම 2017-2018 අවුරුදු දෙක මගෙ ජීවිතේ තනිකර කණපිට ගැහුව. මට තාමත් හිතාගන්න බැරුව ඉන්නෙ මට මොකද වුනේ දැන් මොකද කරන්නෙ කොහෙන්ද පටන් ගන්නෙ කියල
    අනිත් කිසිම දෙයක් නැති වුන එක ගැන මට දුක නෑ. ඒත් අම්ම නැති වුන එක මට තාමත් හීනයක් වගේ රෑට නිදාගන්න යන හැම වෙලාවටම මතක් වෙනව ඒ වෙලාවට මාර දුකක් දැනෙන්නෙ මට අසාධාරණ ජීවිතයක් ලැබුනෙ කියල හිතෙනව. මේ කියල තියන දේවල් මම වෙන කිසි කෙනෙක් එක්ක කියලත් නෑ කියන්න එහෙම කෙනෙකුත් නෑ දැන්. මේක තමයි මචන් මගෙ ජීවිතේ වේදනාත්මකම අත්දැකීම

    හිතා ගන්න පුලුවන් බන් උඹේ වේදනාව.උඹ ජීවිතේ මිනිහෙක්ට මූණ දෙන්න වෙන ලොකුම වේදනාවට උඹ මූණ දීලා ඉවරයි.ඒ තමන්ගේ අම්මාගේ අභාවය.මට නම් ඒ වගේ අත්දැකීමට කොහොම මූන දෙන්නද කියලා හිතා ගන්න බෑ. මගෙත් පපුව පැලිලා මැරේයි එදාට මට ඉන්නේ අම්මා විතරයි. එක අතකින් අම්මාට කලින් මම මැරෙනවානම් හොදයි