ඒ කිවුවේ ඒ සින්දු අහනකොට උබලගේ ජිවිතේ මේ වෙනකන් පහු කරපු කාලයන් වලට උබලගේ මතකය ඇදිල යන සිංදු . ලව් සීන් වලට නෙමයි . උදා හරණයක් විදියට සින්දුවක් අහද්දී උබ ගමේ ගත කරපු ළමා කාලය මතක් වෙන වගේ.
මගේ ලිස්ට් එක මේ
ආසිරි මංගල ගීත ගයා අපි - කුඩාම කාලය ගත කරපු ගම්පහ වාරණ ගම් පැත්ත
අර සද පලුවෙන් - පාසල් අවදිය අනුරාධපුරේ
ඩේලියා මලෙන් - ගම්පහ උසස් පෙළ කරපු කාලය
මගේ ලිස්ට් එක මේ
ආසිරි මංගල ගීත ගයා අපි - කුඩාම කාලය ගත කරපු ගම්පහ වාරණ ගම් පැත්ත
අර සද පලුවෙන් - පාසල් අවදිය අනුරාධපුරේ
ඩේලියා මලෙන් - ගම්පහ උසස් පෙළ කරපු කාලය
Last edited: