Ne bn post 2i..Post qualified da 7
chartered accountant (ACA) da? Cima accountant da?Bro. After Qualified 7years experience da ?
Mat lagadi complete kare. Thama 80i.
Ne bn post 2i..
chartered accountant (ACA) da? Cima accountant da?
ACA nam oya gaana hodatama Madine bn
wife job ekak karanne nedda?Basic(83500) + Allowance(12000) = 95500
Loan + insurance + credit card ekata kapenwa - 24600 kapenwa
marry karala inna hinda patta amarui dannam.
Mmm ikmanta maru weyan otaninACA ban. Thama qualified una vitarai.
Firm eke inne.
පඩි තකා නෙමෙයිද එතකොට වැඩ කරන්නේ?දුප්පත් අපිට මොන පඩිද?![]()
ඒක නම් ඇත්ත බං. මේ දවස් වල ආර්ථික ප්රශ්නෙ නිසා වෙන්න ඕනෙ මෙහෙම ප්රශ්නයක් අහන්නෙ. මිනිස්සු ස්වභාවයෙන්ම සන්සන්දනය කරනව. ඇත්ත කතාව දැන් ලක්ශ ගණන් පඩි ගත්තත් ජීවන තත්වය පහලට වැටිල තියෙන්නෙ හැමෝගෙම.මොන හු#%ක්ද යකෝ. මාසෙකට සැරයක් 2ක් මොකෙක් හරි මේක අහනවා.
online english class karanwa machn... eken 30k vtra enawa maseta..wife job ekak karanne nedda?
හොද ඇඩ්වටයිස් පාරක් දීලා ක්ලාස් ටික ලොකු කරගනින්. ඊසි 60ක් 70ක් හොයන්න පුලුවන් ඕකෙන්online english class karanwa machn... eken 30k vtra enawa maseta..
podi eka ekka amarui machn time eka manage karaganna.. uta 3 years thama. Try karanwaහොද ඇඩ්වටයිස් පාරක් දීලා ක්ලාස් ටික ලොකු කරගනින්. ඊසි 60ක් 70ක් හොයන්න පුලුවන් ඕකෙන්