Questions උබලගේ පඩිය

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    පඩි කියල දෙයක් නෑ පුතා ඒකට කියන්නෙ එක්ස්පෙන්සස් ඇලොවාන්ස් එක කියල
     
    • Like
    Reactions: HmNRazor

    pdkuma

    Well-known member
  • May 22, 2016
    627
    757
    93
    ඔය එකක්වත් නෙමෙයි. හැබැයි සාමාන්‍යයෙන් පඩිය 70ක් විතර. වාහන වලට ලෝන් වලට 25ක් වගේ යනව. ඉතිරු ටිකෙන් තනි මට වියදම + ගෙදරට වියදම් + තෙල් ගහන වියදම්+ ඉතුරු කිරීම්.
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    627
    757
    93
    මොන හු#%ක්ද යකෝ. මාසෙකට සැරයක් 2ක් මොකෙක් හරි මේක අහනවා.
    ඒක නම් ඇත්ත බං. මේ දවස් වල ආර්ථික ප්‍රශ්නෙ නිසා වෙන්න ඕනෙ මෙහෙම ප්‍රශ්නයක් අහන්නෙ. මිනිස්සු ස්වභාවයෙන්ම සන්සන්දනය කරනව. ඇත්ත කතාව දැන් ලක්ශ ගණන් පඩි ගත්තත් ජීවන තත්වය පහලට වැටිල තියෙන්නෙ හැමෝගෙම.
     
    • Like
    Reactions: Kolama

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    online english class karanwa machn... eken 30k vtra enawa maseta..
    හොද ඇඩ්වටයිස් පාරක් දීලා ක්ලාස් ටික ලොකු කරගනින්. ඊසි 60ක් 70ක් හොයන්න පුලුවන් ඕකෙන්
     
    • Like
    Reactions: Hermes

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    හොද ඇඩ්වටයිස් පාරක් දීලා ක්ලාස් ටික ලොකු කරගනින්. ඊසි 60ක් 70ක් හොයන්න පුලුවන් ඕකෙන්
    podi eka ekka amarui machn time eka manage karaganna.. uta 3 years thama. Try karanwa