it's a different story for an average guy who is trying to survive in SL..Its not about sending your kids, Its about having limited opportunities here and the quality. Therefore if you have the means, sure do that. Cz I think thats the best thing that you can give your kids as a father right now. I'm sure that most people would disagree with this under current circumstances. Anyway its your life after all. Good for you man.
Doesnt matter whether your very rich. Your quality of life, and the access to opportunities are very less. I'm sure anyone with a brain could see that
------ Post added on Apr 22, 2022 at 12:46 PM
නයිලෝන් ලන්නකුත් පට්ට ගනන් බන්ලණු කැරැල්ලක් ගත්තා...![]()
රට යමල්ලා පස්සෙ parents ලවත් ගමු .නැත්තම් මැරෙනම් rim එකෙන් යන්න වෙන්නෙමේ යන විදියට බෙහෙත් ටිකත් නැතිවෙලා කෙලම වේලා යන්නේ. දැනටමත් වෙලා ඉවරනේ. ලෙබනන් ,වෙනිසියුලාව වගේ රටවල econmoic crisis විඩියෝ බැලුව. අපිටත් ඒ වගේම ඉස්සරහට සෙට් වෙනවා කියල හිතනවා. මොනවද උබලගේ ප්ලැන් එක?
දැනට රස්සා කරන අය , අමතර ආදායම් මාර්ග හොයාගෙන ද ඉන්නේ?
Singa, Indonesia , Dubai (not sure)immediately yanna puluwan ratawal monada, even for tourism
visa ganne kohomada, on arrival? corona case hinda tawat amaru atiSinga, Indonesia , Dubai (not sure)
mama danna widiyata godak ratawala 3 months thama mchn puluwan.Ayi demapiyo nisa yanna ba kiyanne 60+ ayata lesiyen visit visa ganna puluwanne.
ඔෆර් ආව ගගා දාන්නේ අනිත් උන්ටත් පොඩ්ඩක් උදවුවක් කරපම් ඔව ගන්න හැටි හොයන හැටි එහෙම කියලා දීපම් මට නම් ඔෆර් ආව තාම ඉතිම් වැඩේ වෙනවාmama danna widiyata godak ratawala 3 months thama mchn puluwan.
P2p kela karai da aluth lokka
උබ එතකොට අනිත් උන්ට ත්රෙඩ් දාලාද තියෙන්නේ? ඇදම හොයන්න ලෑස්ති වෙන්න එපා ඕයි. මේකේ ඔය වගේ පිටරට software jobs හොයන ත්රෙඩ් කිපයක්ම තිබ්බ ලගදිත් දාලා (මම ස්ටාට් කරලා නෙමේ)ඒවගේ පුලුවන් විදියට රිප්ලයි කරල, සමහර උන්ට ආපු PM වලට රිප්ලයි දාලා තියෙන්නේ. උබලටත් මාර පුකේ අමාරු තියෙන්නේ නේදඔෆර් ආව ගගා දාන්නේ අනිත් උන්ටත් පොඩ්ඩක් උදවුවක් කරපම් ඔව ගන්න හැටි හොයන හැටි එහෙම කියලා දීපම් මට නම් ඔෆර් ආව තාම ඉතිම් වැඩේ වෙනවා
මම ඇප්ලයි කලේ නෑ හේඩ් හන්ට් ද මොකෙක් ද එකෙක් තමා කෝල් කර්ලා සී වී එක අරගෙන දැම්මේඋබ එතකොට අනිත් උන්ට ත්රෙඩ් දාලාද තියෙන්නේ? ඇදම හොයන්න ලෑස්ති වෙන්න එපා ඕයි. මේකේ ඔය වගේ පිටරට software jobs හොයන ත්රෙඩ් කිපයක්ම තිබ්බ ලගදිත් දාලා (මම ස්ටාට් කරලා නෙමේ)ඒවගේ පුලුවන් විදියට රිප්ලයි කරල, සමහර උන්ට ආපු PM වලට රිප්ලයි දාලා තියෙන්නේ. උබලටත් මාර පුකේ අමාරු තියෙන්නේ නේද




තැන්ක්ස් අයියා බලන්නම්
ප්රශ්නේ තියෙන්නේ අපි කොහොමහරි සල්ලි හෙව්ව කියමුකෝ. රටේ බෙහෙත් එහෙම හිග වෙන එකට මොකද කරන්නේ?
