උබලගේ ප්ලෑන් එක මොකද්ද ඉස්සරහට?

උබලගේ ප්ලෑන් එක මොකද්ද ඉස්සරහට?


  • Total voters
    176
  • Poll closed .

raman2

Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    Its not about sending your kids, Its about having limited opportunities here and the quality. Therefore if you have the means, sure do that. Cz I think thats the best thing that you can give your kids as a father right now. I'm sure that most people would disagree with this under current circumstances. Anyway its your life after all. Good for you man.


    Doesnt matter whether your very rich. Your quality of life, and the access to opportunities are very less. I'm sure anyone with a brain could see that
    ------ Post added on Apr 22, 2022 at 12:46 PM
    it's a different story for an average guy who is trying to survive in SL..
    But if you have money, contacts and visas to move around the world no country is better than the other.. it's just what county give best benefits as your home..
    I have 0 tax for my $ income in Sri Lanka, I get huge tax savings..
    I have all of my friends and family here..
    it's the best you can get..
    I can spend my money all around the world..
     
    • Like
    Reactions: sleeping_fox

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මේ යන විදියට බෙහෙත් ටිකත් නැතිවෙලා කෙලම වේලා යන්නේ. දැනටමත් වෙලා ඉවරනේ. ලෙබනන් ,වෙනිසියුලාව වගේ රටවල econmoic crisis විඩියෝ බැලුව. අපිටත් ඒ වගේම ඉස්සරහට සෙට් වෙනවා කියල හිතනවා. මොනවද උබලගේ ප්ලැන් එක?

    දැනට රස්සා කරන අය , අමතර ආදායම් මාර්ග හොයාගෙන ද ඉන්නේ?
    රට යමල්ලා පස්සෙ parents ලවත් ගමු .නැත්තම් මැරෙනම් rim එකෙන් යන්න වෙන්නෙ😢
     
    • Like
    Reactions: Ryan08

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    Pita rata yannath ba ammala malli nangi innawa marenna hithila thiyenne. Hamadaama windawanawa mee karume nam
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    mama danna widiyata godak ratawala 3 months thama mchn puluwan.
    ඔෆර් ආව ගගා දාන්නේ අනිත් උන්ටත් පොඩ්ඩක් උදවුවක් කරපම් ඔව ගන්න හැටි හොයන හැටි එහෙම කියලා දීපම් මට නම් ඔෆර් ආව තාම ඉතිම් වැඩේ වෙනවා
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඔෆර් ආව ගගා දාන්නේ අනිත් උන්ටත් පොඩ්ඩක් උදවුවක් කරපම් ඔව ගන්න හැටි හොයන හැටි එහෙම කියලා දීපම් මට නම් ඔෆර් ආව තාම ඉතිම් වැඩේ වෙනවා
    උබ එතකොට අනිත් උන්ට ත්‍රෙඩ් දාලාද තියෙන්නේ? ඇදම හොයන්න ලෑස්ති වෙන්න එපා ඕයි. මේකේ ඔය වගේ පිටරට software jobs හොයන ත්‍රෙඩ් කිපයක්ම තිබ්බ ලගදිත් දාලා (මම ස්ටාට් කරලා නෙමේ)ඒවගේ පුලුවන් විදියට රිප්ලයි කරල, සමහර උන්ට ආපු PM වලට රිප්ලයි දාලා තියෙන්නේ. උබලටත් මාර පුකේ අමාරු තියෙන්නේ නේද
     
    • Angry
    Reactions: Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබ එතකොට අනිත් උන්ට ත්‍රෙඩ් දාලාද තියෙන්නේ? ඇදම හොයන්න ලෑස්ති වෙන්න එපා ඕයි. මේකේ ඔය වගේ පිටරට software jobs හොයන ත්‍රෙඩ් කිපයක්ම තිබ්බ ලගදිත් දාලා (මම ස්ටාට් කරලා නෙමේ)ඒවගේ පුලුවන් විදියට රිප්ලයි කරල, සමහර උන්ට ආපු PM වලට රිප්ලයි දාලා තියෙන්නේ. උබලටත් මාර පුකේ අමාරු තියෙන්නේ නේද
    මම ඇප්ලයි කලේ නෑ හේඩ් හන්ට් ද මොකෙක් ද එකෙක් තමා කෝල් කර්ලා සී වී එක අරගෙන දැම්මේ :frown::frown:
    හොයන විදිය දන්නවා නම් කියල දෙනවා තමා :P:P
    අමාරුව ඔක්කොටම තිබිලා නේ මේ සෑර් ගෙන්නලා ඉල්ලගෙන කාගෙන ඉන්නේ :LOL::LOL::LOL:
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    තැන්ක්ස් අයියා බලන්නම්



    ප්‍රශ්නේ තියෙන්නේ අපි කොහොමහරි සල්ලි හෙව්ව කියමුකෝ. රටේ බෙහෙත් එහෙම හිග වෙන එකට මොකද කරන්නේ?

    India gihin beheth gannawa :)