උබලගේ පැතිවල

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    උබලගේ පැතිවල සංවර්ධන ව්‍යාපෘති වල තත්වේ කොහොමද ? අපේ පැත්තේ නම් දැන් ගොඩක් මග නැවතිලා තිබිච්ච ප්‍රොජෙක්ට් එහෙම ආපහු පටන් අරන් වේගෙන් කරගෙන යනවා. ගොඩක් ප්‍රොජෙක්ට් අලුතෙනුත් පටන් අරන්. ඔය ප්‍රොජෙක්ට් වල වැඩ කරන මිනිස්සු එක්ක කතා කලාම කියන්නේ දැන් වංචාව දුෂණය නැති නිසා තමන්ගේම දෙයක් වගේ වැඩ කරනවා කියලා.
    ලංකාව දැන් වේගයෙන් හොඳ පැත්තට ගමන් කරනවා වගේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,011
    34,469
    113
    අපේ පැතිවලත් වැඩ පටන් ගන්න මාලිමා කොට්ටාස සභා මට්ටමින් ව්‍යාපෘති හදනවා.
    අනුරයියා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව මේ රට ගොඩගන්නවා සත්තයි
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    ඔය කොයි රටේ බන්.?
    ලංකාවේ බන්
    කලින් ආණ්ඩු වලින් ඇහැක් ඇරලා බැලුවේ නැති පාරවල් දැන් හැදෙන්න පටන් අරන්
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ඔය රටට ඇති ආදරේට නෙමෙයි බන් උන්ට ලැබුන සල්ලි වියදම් කරල පෙන්නන්න ඕන නිසා කරන්නෙ ටාගට් තියනව උන්ටත්. හැබැයි පාරවල් එහෙම හැදෙන එක නම් හොඳයි.